එක්ස්කියුස් මී...දන්නේ නැති නිසා අහන්නෙ.මොකක්ද මේ අළුත් පරපුර කියන්නේ? මේ topic එකෙන් තව ත්‍රෙඩ් කීපයක් තියනවා දැක්කා.මොකක් ගැනද මේ කියන්නේ??? :confused::confused::confused: