අලුත්_පරපුරට

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    oya koti koti kiyala kiyana ewun gen keeyen kee denada ban hariyata yuddhe gana danne?
    Unta ithin one kunu wadak karanna puluwan.

    issara yuddhe patan ganna dawas walath Oya widihata eka ekawa boruwata form karala thanai yuddhe patan gaththe.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ දකින්නේ මේක හරිද වැරදිද

    මම කියන්නේ හමුදාවත් සාන්තුවරයන් නෙවෙයි. කොටිත් එහෙමයි. දෙපැත්තෙන්ම වැරදි වුනා. යුද්ධයක් කියන්නේ එහෙම තමයි. නමුත් හමුදාවෙන් රට බේරගත්ත එක ලොකු දෙයක් ඒක අපිට අමතක කරන්න බෑ. හමුදාවෙන් එහෙම බේරගත්තේ නැත්නම් අද එහෙනම් සිංහල කියලා ජාතියක් ඉතුරු නොවන්න තිබුනා. අලුත් පරපුර ගැන මම දන්නේ නෑ, උන්ට ඕනේ නම් කොටින්ව සමරගත්තදෙන්, එහෙම සමරන්න උන්ට ඕනේ නම්, ඒක උන්ගේ අයිතියක් ,එහෙම උන්ට කරන්න පුලුවන් අයිතිය තියෙන එකෙන්ම පේනවා නේ ,අද ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදය කොච්චර හොදට තියෙනවාද කියලා? අද කොටි රට පාලනය කරා නම් උන් ඉඩ දේවිද හමුදාවේ එවුන්ව සමරන්න? අන්න ඕක තමයි අපෙයි උන්ගෙයි වෙනස. නමුත් අපි අමතක කරන්න නරකයි අලුත් පරපුර කියන්නේ දේශද්‍රෝහි සංවිධානයක් කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ත්‍රෙඩ් එක කියවල නෙමයිනේ උත්තර දීල තියෙන්නේ
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ටොයියෙක් උනාට කමක් නැ.. ඒත් හදවතට තට්ටු කරලා අහන්න...අවංකවම ...!
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,569
    113
    පොන්සි ආණ්ඩුව
    උන් හිතන විදිය ගොඩක් උන්ට වැරදි ඇති..ඒත් උන් දාපු ෆොටෝස් edit කරපු මහින්දගේ පාහරයෝ ඊට වඩා වැරදියි..බලේ තිබ්බ කාලෙත් බැලුවේ යුද්දේ යුද්දේ කිය කිය මිනිස්සු ගොනාට අන්දන්න.දැන් බලේ නැතිව කරන්නෙත් ඒකමයි..ඕක දේශප්‍රේමී කම නෙමේ බලයට තියෙන පෙරේතකම.

    ඒ මොනවා උනත් මෙතන දේශපාලන මතවාද වැඩක් නැහැ. යුද්දේ දී හැම ජාතියම පිඩා වින්දා. අපි දින්නා . එක හැල්ලු කරන එක නරකයි. කොච්චර මිනිස්සු දකුණේ මැරුණද බෝම්බ වලින්

    උඹත් ගිහින් පත්තු කරපන් උන් එක්ක ඉටිපන්දම්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ මොනවා උනත් මෙතන දේශපාලන මතවාද වැඩක් නැහැ. යුද්දේ දී හැම ජාතියම පිඩා වින්දා. අපි දින්නා . එක හැල්ලු කරන එක නරකයි. කොච්චර මිනිස්සු දකුණේ මැරුණද බෝම්බ වලින්

    උඹත් ගිහින් පත්තු කරපන් උන් එක්ක ඉටිපන්දම්

    අන්න එහෙනම් උබ කියපන් මේ පොටෝ1 හදපු එක හරිද වැරදිද කියල ??
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,569
    113
    පොන්සි ආණ්ඩුව
    33dcmdw.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    hooda hooda made danawa,piti awith arala yanakan ma hoda hoda idapalla
    #අන්න එහෙනම් උබ කියපන් මේ පොටෝ1 හදපු එක හරිද වැරදිද කියල ?? :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,569
    113
    පොන්සි ආණ්ඩුව
    අන්න එහෙනම් උබ කියපන් මේ පොටෝ1 හදපු එක හරිද වැරදිද කියල ??

    අලුත් පරපුරේ උන්ගේ ප්රෝපගන්දා වලට ගේමක් දීමට එහෙම fake images හදල retun එකක් දුන්න එක හොඳයි මම හිතන්නේ. නැත්තන් උන් හිතන්නේ ඔක්කොම සිංහල කොල්ලෝ බුරුවො කියල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අලුත් පරපුරේ උන්ගේ ප්රෝපගන්දා වලට ගේමක් දීමට එහෙම fake images හදල retun එකක් දුන්න එක හොඳයි මම හිතන්නේ. නැත්තන් උන් හිතන්නේ ඔක්කොම සිංහල කොල්ලෝ බුරුවො කියල

    එල ඒ කියන්නේ හමුදාවවේ කොල්ලෝ දෙන්නෙක් දාලා මිනීමරුවෝ කියපු එක හොදයි ?? :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උන් හිතන විදිය ගොඩක් උන්ට වැරදි ඇති..ඒත් උන් දාපු ෆොටෝස් edit කරපු මහින්දගේ පාහරයෝ ඊට වඩා වැරදියි..බලේ තිබ්බ කාලෙත් බැලුවේ යුද්දේ යුද්දේ කිය කිය මිනිස්සු ගොනාට අන්දන්න.දැන් බලේ නැතිව කරන්නෙත් ඒකමයි..ඕක දේශප්‍රේමී කම නෙමේ බලයට තියෙන පෙරේතකම.

    :yes::yes: 100% aththa
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,569
    113
    පොන්සි ආණ්ඩුව
    එල ඒ කියන්නේ හමුදාවවේ කොල්ලෝ දෙන්නෙක් දාලා මිනීමරුවෝ කියපු එක හොදයි ?? :lol:

    නැහැ මම කියන්නේ අලුත් පරපුරේ උන්ගේ site එකේ අපේ උන් ගේමට දාපුව...

    අලුත් පරපුර කරන වැඩේ මම නම් අනුමත කරන්නේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැහැ මම කියන්නේ අලුත් පරපුරේ උන්ගේ site එකේ අපේ උන් ගේමට දාපුව...

    අලුත් පරපුර කරන වැඩේ මම නම් අනුමත කරන්නේ නැහැ

    එල