ගූගල් io event එක දවසේ exhibition එකක් එක්ක රොබෝ battle එකක් තිබුනා කියලා හැමෝම දන්නවා ඇතිනේ. මේ විදියට ලංකාවේ event එකක් කරපු පළවෙනි පාර තමයි මේ. ඉතින් ගොඩක් අයට මේක අලුත්ම අත්දැකීමක්. පළවෙනි ස්ථානයට ලක්ශ 2ක් හම්බුනා.
මෙන්න එහෙනම් වීඩියෝ එක
යාලුවන්ටත් බලන්න BUMP එකක් දාගෙන යන්න
මෙන්න එහෙනම් වීඩියෝ එක
යාලුවන්ටත් බලන්න BUMP එකක් දාගෙන යන්න







