අලුත්_සිංහල_සින්දු_ටිකක්!
ලස්සන අලුත් සින්හල සින්දු ටිකක් කියපල්ලකො download කර ගන්න.
එකම ටිකක් අහලා එපා වෙලා.
TV බලන්නෙත් නැති නිසා මොනා යනවද දන්නෙත් නෑ නෙ!
කට්ටිය දන්න හොඳ සින්හල හිතට වදින සින්දු ටිකක් දාමුකො........
හැමෝටම හොඳයි නෙ අලුත් අහලා නැති ටිකක් සෙට් වුනොත්
BUMP එකක් දාගෙනම යමු....