අලුත්_සිංහල_සින්දු_ටිකක්!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අලුත්_සිංහල_සින්දු_ටිකක්!

ලස්සන අලුත් සින්හල සින්දු ටිකක් කියපල්ලකො download කර ගන්න. :)
එකම ටිකක් අහලා එපා වෙලා. :(
TV බලන්නෙත් නැති නිසා මොනා යනවද දන්නෙත් නෑ නෙ! :dull:

කට්ටිය දන්න හොඳ සින්හල හිතට වදින සින්දු ටිකක් දාමුකො........ :)
හැමෝටම හොඳයි නෙ අලුත් අහලා නැති ටිකක් සෙට් වුනොත් :)

BUMP එකක් දාගෙනම යමු....
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පරණ සිංදු අහපං.. කපුගේ මහත්තයගෙ සිංදු සීයක් අප්ලෝඩ් කලා..:frown:

http://www.elakiri.com/forum/showthread.php?t=1683185

thanks for sharing machan... :)
parana eewath hondai...

tikak aluth eewa habunoth honda nam eewath daapan...

mehemai ban,

godak kattiyage albums gaththama okkoma songs hari na :(
1-2 thama honda... :dull:
mata oone anna ee 1-2 thama.. .:(