අලුතින් වාහනයක් ගන්න යන්නෙ..

shanmax888

Member
Jan 17, 2012
148
4
0
අලුතින් වාහනයක් ගන්න යන්නෙ..

මචන්ලා.. මන් අලුතින් වාහනයක් ගන්න යන්නෙ... :)ලක්ශ 50ක් විතර තියනව. මන් එක පාරට සෙරම සල්ලි ගෙවල ගන්න ගියොත් කේස් එකක් වෙයිද? :(:(:(එහෙම එක පාරටම ගෙවලා ගන්න ගියොත් ඇති වෙන්න පුලුවන් කේස් ගැන දන්න උන් මට කියල දෙනවද? මට එහෙම ගන්න පුලුවන් වෙයිද? මෙච්චර ගානක් වියදම් කරන පලවෙනි සරේ මං........:yes::yes:.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked: බදු වලට අහු වෙයි :confused:.. :no: ඒත් එහෙම ලොකුවටම අවුල් යන්නෙත් නෑ මචන් මම දන්න හැටියෙන්. :D මිනිස්සු කෝටි 2, 3ක් දීල වාහන ගන්නෙ.. :yes: විශ්වාස තැනකින් ගනින්. :cool: ගන්න කලින් ඒකෙන් ගත්ත උන් ඉන්නව නම් විස්තර අහලා දැනගනින් ඒ ප්ලේස් එක ගැන. :yes: උන්ගෙ වාහන වල තත්ත්වය ගැන, වගකීම ගැන.
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන්, උබට ටැක්ස් ෆයිල් එකක් නැත්නම්, අතේ කෝට් සහෝදරයා. කාර් එක රෙජිස්ටර් කරලා සති තුනක් යනකොට ලියුම ගෙදරට එයි. උබේ සල්ලි තියෙන්නේ බෑන්ක් එකේ නම් එකපාර 50k withdraw කරපු ගමන් ඒක central බෑන්ක් එකෙන් monitor කරනවා. උබ දන්නා කියන tax - consultant කෙනෙක් එහෙම නැද්ද?
     

    shanmax888

    Member
    Jan 17, 2012
    148
    4
    0
    මචන්, උබට ටැක්ස් ෆයිල් එකක් නැත්නම්, අතේ කෝට් සහෝදරයා. කාර් එක රෙජිස්ටර් කරලා සති තුනක් යනකොට ලියුම ගෙදරට එයි. උබේ සල්ලි තියෙන්නේ බෑන්ක් එකේ නම් එකපාර 50k withdraw කරපු ගමන් ඒක central බෑන්ක් එකෙන් monitor කරනවා. උබ දන්නා කියන tax - consultant කෙනෙක් එහෙම නැද්ද?

    nane ban,.... uba dannawa nam meka karana widiya mata kiyala diyanko.. loku udawwak macho :(:(:(:(:(
     

    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    If you are a tax payer no issue. if not you are sure to get a letter from the tax dept information unit. But no problem Open a tax file and declare your income. Our tax rates are reasonable compared to other countries.