අලුතින් වාහනයක් ගන්න යන්නෙ..
මචන්ලා.. මන් අලුතින් වාහනයක් ගන්න යන්නෙ...
ලක්ශ 50ක් විතර තියනව. මන් එක පාරට සෙරම සල්ලි ගෙවල ගන්න ගියොත් කේස් එකක් වෙයිද? 

එහෙම එක පාරටම ගෙවලා ගන්න ගියොත් ඇති වෙන්න පුලුවන් කේස් ගැන දන්න උන් මට කියල දෙනවද? මට එහෙම ගන්න පුලුවන් වෙයිද? මෙච්චර ගානක් වියදම් කරන පලවෙනි සරේ මං........
.

බදු වලට අහු වෙයි
ඒත් එහෙම ලොකුවටම අවුල් යන්නෙත් නෑ මචන් මම දන්න හැටියෙන්.
මිනිස්සු කෝටි 2, 3ක් දීල වාහන ගන්නෙ.. 