Guys, ඔන්න මේ 13/11/2023 පස්සේ හදන Google Play Developer account වල Production access දෙන්නේ testers ලා 20ක් සෙට් වෙලා සති 2ක් වත් closed testing කරොත්ලු. මේක අදාල වෙන්නේ personal accounts වලට විතරලු.
දැන් $25 ක් ගෙවලා ඇප් එකක් දාන්න ලේසි වෙන්නේ නෑ. තව ඉස්සරහට තම මොන ඉල්ලයිද දන්නේ නෑ.
ආ තව එකක් developer verification process එකකුත් යනවා ඒකට මෙ ටිකේ දවස් වෙන් කරගෙන අදාල දවසට document submit කරන්න ඕන. නැත්තම් apps ටිකට හරි. අතෑරලා දාපු account එහෙම තියනවා නම් ගිහින් date එකක් දාගෙන වැඩේ කරලා දාන්න.
එහෙන්ම් අපි ගියා.
View attachment 219631
Organizational account ekak hadamu
Hoda wade ubalata
------ Post added on Nov 23, 2023 at 9:48 AM
කලින් හදපු playstore accounts තියනවා ගන්නවාදOrganizational account ekak hadamu

me date eken passe account hadala aluthen apps dapu aya innawada? kohomada wade goda dagatte?Guys, ඔන්න මේ 13/11/2023 පස්සේ හදන Google Play Developer account වල Production access දෙන්නේ testers ලා 20ක් සෙට් වෙලා සති 2ක් වත් closed testing කරොත්ලු. මේක අදාල වෙන්නේ personal accounts වලට විතරලු.
දැන් $25 ක් ගෙවලා ඇප් එකක් දාන්න ලේසි වෙන්නේ නෑ. තව ඉස්සරහට තම මොන ඉල්ලයිද දන්නේ නෑ.
ආ තව එකක් developer verification process එකකුත් යනවා ඒකට මෙ ටිකේ දවස් වෙන් කරගෙන අදාල දවසට document submit කරන්න ඕන. නැත්තම් apps ටිකට හරි. අතෑරලා දාපු account එහෙම තියනවා නම් ගිහින් date එකක් දාගෙන වැඩේ කරලා දාන්න.
එහෙන්ම් අපි ගියා.
View attachment 219631
Umbe verify kalada account eka?parana personal account ekak thynwa e nisa oka adala wenne na.
kiyada denne?කලින් හදපු playstore accounts තියනවා ගන්නවාද![]()
old console use karanne nathi ewa thiyenawada?mama account 20k handle karanawaadila inne