අලුතින් windows 11 දැම්මා SSD එකක් අරන්

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    කොල්ලෝ වර,

    මම Kingston A400 SSD එකක් ඔඩර් කරලා මගේ Asus x555LJ ( gforce 920m vga, 8 gb ram, i5 5th gen) ලැප් එකට ගැහුවා. ලැප් එක 2015 ගත්තේ ලංකාවෙන්. දැන් මම ඉන්නෙ ස්කොට්ලන්තේ. මෙහෙ amazon එකෙන් £26 ට 480GB SSD එක ගත්තේ. පාඩූ නෑ.

    හැබැයි හිතුවට වඩා ස්පීඩ් එකෙන් startup වෙන්නෙ නෑ windows 11. 😏😏
    ඒත් වැඩ කරනකොට වෙනසක් තේරෙනවා ස්පීඩ් කියලා. මන් හිතන්නේ windows 11 compatible නෑ වගේ ලැප් එකට. පරණ නිසා..

    මේ ලැප් එකට 11 දාලා යූස් කරන අය කවුද ඉන්නෙ?

    මම අවුරුදු 2කින් වගේ ලැපක් අල්ලන්නේ. මේකට මොනවද දාන්න ඕන softwares?
    Windows update වෙන එක නවත්තන්න බැයිද? මල වදයක් restart කරනකොටත්.

    ඔෆිස් නම් තාම ඩව්න්ලෝඩ් වෙනවා.
    මේකට හෙළකුරු වගේ සින්හලෙන් type කරන්න කීබෝඩ්ස් එහෙම නැද්ද?
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඔය SSD එක නම් මහා ලොකු ස්පීඩ් එකක් නැහැ m.2 nvme එකක් ගැහුවොත් නම් බුට් වෙනවා සුටුස් ගාලා :rofl:
     
    • Like
    Reactions: Asmodeus

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    linads detected 😆
    ????
    ඔය SSD එක නම් මහා ලොකු ස්පීඩ් එකක් නැහැ m.2 nvme එකක් ගැහුවොත් නම් බුට් වෙනවා සුටුස් ගාලා :rofl:
    atteda eth wenasak tiyanawa
    මේ thread එකේ tools වගයක් තිබුණා. ඒවයින් updates නවත්තලා optimize කරගන්න පුලුවන් වෙයි
    elakiri.com/threads/generate-a-custom-windows-11-image-with-essential-features-bloatware-removal-guide.2089825
    ok
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,669
    113
    Ursa Major
    This SSD is a bit earlier version; however, I've using an NVME disk with a SATA converter. because my desktop does not have an NVME interface. but the loading speed is faster than my Lenovo ThinkPad, which has NVME directly on the motherboard. The desktop machine has 8 GB of RAM and a second-generation i5 processor. You may get a much faster loading speed with Windows 10.
     
    yes. I think