කොල්ලෝ වර,
මම Kingston A400 SSD එකක් ඔඩර් කරලා මගේ Asus x555LJ ( gforce 920m vga, 8 gb ram, i5 5th gen) ලැප් එකට ගැහුවා. ලැප් එක 2015 ගත්තේ ලංකාවෙන්. දැන් මම ඉන්නෙ ස්කොට්ලන්තේ. මෙහෙ amazon එකෙන් £26 ට 480GB SSD එක ගත්තේ. පාඩූ නෑ.
හැබැයි හිතුවට වඩා ස්පීඩ් එකෙන් startup වෙන්නෙ නෑ windows 11.

ඒත් වැඩ කරනකොට වෙනසක් තේරෙනවා ස්පීඩ් කියලා. මන් හිතන්නේ windows 11 compatible නෑ වගේ ලැප් එකට. පරණ නිසා..
මේ ලැප් එකට 11 දාලා යූස් කරන අය කවුද ඉන්නෙ?
මම අවුරුදු 2කින් වගේ ලැපක් අල්ලන්නේ. මේකට මොනවද දාන්න ඕන softwares?
Windows update වෙන එක නවත්තන්න බැයිද? මල වදයක් restart කරනකොටත්.
ඔෆිස් නම් තාම ඩව්න්ලෝඩ් වෙනවා.
මේකට හෙළකුරු වගේ සින්හලෙන් type කරන්න කීබෝඩ්ස් එහෙම නැද්ද?