අලුතෙන්ම නිකුත් උන Samsung S7 – Sinhala Video Review

Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    අලුතෙන්ම නිකුත් උන Samsung S7 – Sinhala Video Review

    harga-samsung-galaxy-s7-full-review.png


    Samsung S7 ජංගම දුරකථනය නිකුත් වී තවමත් දින කිහිපයි. Samsung S6 ජංගම දුරකථනය සමග සංසන්දනය කරන විට S7 ඉතාමත් ඉදිරියෙන් ඉන්නවා කියලා පහසුවෙන් කියන්න පුළුවන්. විශේෂයෙන්ම 200 GB දක්වා microSD භාවිතා කිරීමේ හැකියාවත් තියෙනවා.

    Super AMOLED capacitive touchscreen එකක් සහිත මේ ජංගම දුරකතනයේ Ram එක 4 GB. 12 MP කැමරාවක් සහිත S7, Fast battery charging තාක්ෂනය යටතේ නිපදවා ඇති බැවින් ඔබට පැය බාගයක් තුල 60% ක් පමණ Charge කරගන්න පුළුවන්. Android Marshmallow මෙහයුම් පද්ධතිය සමග පැමිණෙන මෙම දුරකථනය ඔබට වර්තමානයේ රුපියල් ලක්ෂයකට පමණ මිලදී ගත හැකිය.

    S7 දුරකථනය ගැන Video Review එකක් Chanux සිංහලෙන්ම කරලා තිබෙනවා.


     

    kotisanaa

    Member
    Dec 25, 2013
    146
    7
    0
    අපි නම් s6 edge + තමා ඉතින් ...

    ලොකුම වෙනසක් නැ වගේ