ආයුබෝවන්! :yes:
Thalagala1 Member May 8, 2017 43 8 0 May 8, 2017 #1 ආයුබෝවන්! Reactions: sidathsaumya, demee and MAHAADENAmutta
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර May 8, 2017 #2 ආයුබෝවන්! නාලා වරෙන්! ඔන්න උබව නිල් කරා!
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම May 8, 2017 #3 නිරෝෂා තලගල ගෙ නෑයෙක්ද නැත්තන් තලගුලි හදනවද
yasi96 Well-known member Apr 9, 2017 4,885 1,318 113 May 8, 2017 #4 වෙල්කම්....වෙල්කම්......විස්තර ටිකක් කිවුවනම්...
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,640 113 කැළෑ පොජ්ජේ May 8, 2017 #6 කෝ බලන්න..කෙලින් හිටගෙන මයි සෙල්ෆ් කියපන්... මේ කීවෙනි අලුත් අකවුන්ට් එකද? එනිවේ වෙල්කම් කිව්වා එහෙනම්... ත්රෙඩ් වල කමෙන්ට් කරන්න...නිකන් බම්ප් කියල දාගෙන යන්න එපා
කෝ බලන්න..කෙලින් හිටගෙන මයි සෙල්ෆ් කියපන්... මේ කීවෙනි අලුත් අකවුන්ට් එකද? එනිවේ වෙල්කම් කිව්වා එහෙනම්... ත්රෙඩ් වල කමෙන්ට් කරන්න...නිකන් බම්ප් කියල දාගෙන යන්න එපා
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,572 3,671 113 තොණ්ඩුලන්තය May 8, 2017 #8 අලුත් ද ෆේක් ද ඕන්න ඕකයි ප්රශ්නේ.... කොහොම වුණත් ළිඳට වෙල්කම්....
yasi96 Well-known member Apr 9, 2017 4,885 1,318 113 May 8, 2017 #9 තොට වෙල්කම් කිව්වට එකෙක් මට සලකල....ඉදකින් මූසලය..... මට හිතෙන්නෙ උබ ඔර්ජිනල් එකෙන් ඇවිත් වැඩේ දුන්න කියල
තොට වෙල්කම් කිව්වට එකෙක් මට සලකල....ඉදකින් මූසලය..... මට හිතෙන්නෙ උබ ඔර්ජිනල් එකෙන් ඇවිත් වැඩේ දුන්න කියල