ටහුකන්න තෝ එකත දනගෙනද ආවේ?
mokada ban therune na djnick ??

තෝ ආවෙ අලුතෙන්ද .එහෙනම් අහගනින් .
1. ඉස්සෙල්ලම දෙයියන්ට දන්නපන් ආව කියල
2. මේකෙ මොකා ඇහුවත් තට්ටෙ තියද කියල නෑමයි කියපන් .උබේ තාත්තටවත් නෑ කියපන්
3. උබට මේකෙ ඉන්න සමහර උන් අද ඉදන් PM කරයි පැස්බරු උ*න වීඩියෝ ෆොටෝ එහෙම තියද කියල අහල.පැස්බරු නෙමෙයි උරුලෑවො,මීමින්නො,චීන ඌරො මොකෙක්වත් උ*න ඒව උබ ලග නෑ කියපන් .
4. කොට නිහාල්,සදමෝල්බුවා,කොලවරි වගේ උන් එක්ක හැප්පෙන්න යන්න එපා .උන් හෙන බයානකයි .
එහෙනම් ජය වේවා![]()
4. කොට නිහාල්,සදමෝල්බුවා,කොලවරි වගේ උන් එක්ක හැප්පෙන්න යන්න එපා .උන් හෙන බයානකයි .
එහෙනම් ජය වේවා![]()

බොහොම පින් මචන් ..කවුද මචන් දෙයියෝ කියන්නේ මම හිතුවේ දෙයියෝ ඉන්නේ උද කියල
බොහොම පින් මචන් ..කවුද මචන් දෙයියෝ කියන්නේ මම හිතුවේ දෙයියෝ ඉන්නේ උද කියල

උබට මන්නෙන් කොටයි යකෝ ඔකුං ඔන්ලයින් ඉද්දි පුකට ඉබ්බෙක් දාගෙන වරෙන්![]()

ඇයි මචෝ එහෙම කියන්නේ .ඕකුන් උබට මොනාහරි කලාද![]()
අපි මේකේ උන් හැරෙද්දී දන්නවා
ඒ හින්ද එද්දිම ඕකුන්ව blacklist දාලා තිබ්බේ