අලුතෙන් ආවේ

Ta Hike

Banned
Jul 5, 2016
130
12
0
මම කැමතියි කට්ටිය අදුනගන්න .උබල කැමතිද මාව අදුනගන්න
 
  • Like
Reactions: Chathuranga1

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තෝ ආවෙ අලුතෙන්ද .එහෙනම් අහගනින් .

    1. ඉස්සෙල්ලම දෙයියන්ට දන්නපන් ආව කියල :frown::frown:
    2. මේකෙ මොකා ඇහුවත් තට්ටෙ තියද කියල නෑමයි කියපන් .උබේ තාත්තටවත් නෑ කියපන් :oo::oo:
    3. උබට මේකෙ ඉන්න සමහර උන් අද ඉදන් PM කරයි පැස්බරු උ*න වීඩියෝ ෆොටෝ එහෙම තියද කියල අහල.පැස්බරු නෙමෙයි උරුලෑවො,මීමින්නො,චීන ඌරො මොකෙක්වත් උ*න ඒව උබ ලග නෑ කියපන් .:no::no::no:

    4. කොට නිහාල්,සදමෝල්බුවා,කොලවරි වගේ උන් එක්ක හැප්පෙන්න යන්න එපා .උන් හෙන බයානකයි .:sorry::sorry:

    එහෙනම් ජය වේවා :love:
     
    බොහොම පින් මචන් ..කවුද මචන් දෙයියෝ කියන්නේ මම හිතුවේ දෙයියෝ ඉන්නේ උඩ කියල
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    4. කොට නිහාල්,සදමෝල්බුවා,කොලවරි වගේ උන් එක්ක හැප්පෙන්න යන්න එපා .උන් හෙන බයානකයි .:sorry::sorry:

    එහෙනම් ජය වේවා :love:

    ඔකුං ඔන්ලයින් ඉද්දි පුකට ඉබ්බෙක් දාගෙන වරෙන් :D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බොහොම පින් මචන් ..කවුද මචන් දෙයියෝ කියන්නේ මම හිතුවේ දෙයියෝ ඉන්නේ උද කියල

    උදේට නෙමෙයි ඕක හැම වෙලේම ලගල ඉන්නේ මේකේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බොහොම පින් මචන් ..කවුද මචන් දෙයියෝ කියන්නේ මම හිතුවේ දෙයියෝ ඉන්නේ උද කියල

    උද නෙමෙයි බොල දෙයියො පානදුරේ ඉන්නෙ . :baffled::baffled: උබට මන්නෙන් කොටයි යකෝ
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    ඔකුං ඔන්ලයින් ඉද්දි පුකට ඉබ්බෙක් දාගෙන වරෙන් :D

    ඇයි මචෝ එහෙම කියන්නේ .ඕකුන් උබට මොනාහරි කලාද :confused:
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    අපි මේකේ උන් හැරෙද්දී දන්නවා
    ඒ හින්ද එද්දිම ඕකුන්ව blacklist දාලා තිබ්බේ

    avatar558506_1.gif