අලුතෙන් ගෙවල් හදන කට්ටියට

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    අලුතෙන් ගෙවල් හදන කට්ටියට

    මචන් අලුතෙන් ගෙවල් හදන හදන්න බලන් ඉන්න උන් ඉන්නවනම් කියපන්.උබලගේ ගෙදරට ඕනි light,switch,trip,wire වගේ ඒ සම්බන්ද දේවල් අඩුවට අරන් දෙන්නම්.ඔරිගීනල් orange.කඩවල් වලට දාන ගානටම.එළකිරි සාමාජිකයෙක් විදිහට
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන් අලුතෙන් ගෙවල් හදන හදන්න බලන් ඉන්න උන් ඉන්නවනම් කියපන්.උබලගේ ගෙදරට ඕනි light,switch,trip,wire වගේ ඒ සම්බන්ද දේවල් අඩුවට අරන් දෙන්නම්.ඔරිගීනල් orange.කඩවල් වලට දාන ගානටම.එළකිරි සාමාජිකයෙක් විදිහට

    light,switch,trip holder price PM karanna balana
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,504
    113
    Bevery Hills-90210
    අලුතින් ගෙවල් අඳන අය වටේ බිත්ති විතරක් බැදපන්. ඇතුලේ partitions වෙන් කරන්න. ෆෝමිකා වගේ මොනවද ජාතියක් තියෙනවා. හයියයි.. අන්න එහෙම කරපන්. ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. මම හිතන්නේ පිටරට හැම ගෙයක්ම එහෙමයි.
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    අලුතින් ගෙවල් අඳන අය වටේ බිත්ති විතරක් බැදපන්. ඇතුලේ partitions වෙන් කරන්න. ෆෝමිකා වගේ මොනවද ජාතියක් තියෙනවා. හයියයි.. අන්න එහෙම කරපන්. ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. මම හිතන්නේ පිටරට හැම ගෙයක්ම එහෙමයි.

    yes this is true.
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මචන් අලුතෙන් ගෙවල් හදන හදන්න බලන් ඉන්න උන් ඉන්නවනම් කියපන්.උබලගේ ගෙදරට ඕනි light,switch,trip,wire වගේ ඒ සම්බන්ද දේවල් අඩුවට අරන් දෙන්නම්.ඔරිගීනල් orange.කඩවල් වලට දාන ගානටම.එළකිරි සාමාජිකයෙක් විදිහට
    Machan , Den Orange badu enawane "Made in China" kiyala gahala. mokakda ban e ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං Orange එකෙන් Ads දැම්ම නේද පහුුගිය ටිකේ අකුණු වලින් බඩු ආරක්ෂා වෙන ප්ලග් පොයින්ට්ස් වගයක් ගැන? ඒ ගැන පොඩ්ඩක් කියපංකො ගනං හිලවු එහෙම.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    පැටියා;16649782 said:
    මචං Orange එකෙන් Ads දැම්ම නේද පහුුගිය ටිකේ අකුණු වලින් බඩු ආරක්ෂා වෙන ප්ලග් පොයින්ට්ස් වගයක් ගැන? ඒ ගැන පොඩ්ඩක් කියපංකො ගනං හිලවු එහෙම.

    Ela ela bn blannam.man eke acounting bn karanne.aluthen gyeth.blala kiyannam
     
    • Like
    Reactions: පැටියා