nathnam ubata bleach kara kara hydrogen peroxide dada inna wenne okataee mona nawaningira wadakda yako itikolawalin wahala thiyanna ba![]()
nathnam ubata bleach kara kara hydrogen peroxide dada inna wenne okataee mona nawaningira wadakda yako itikolawalin wahala thiyanna ba![]()
naa mchn meeke eka paththaka witharai kahapaata gathiyak thiyenne.. Chuu karaddi anthima binduwa watena hariyeගම කොහෙද ?
ලවන වෙන්න ඇති වතුරේ .fluoride etc

සියලු දෙ අනිත්යයි ඩොහ්ඕන බඩුවක් පාවිච්චි කරද්දි අව පැහැ වෙනව , දිරාපත් වෙනව, විනාස වෙනව,
හිතපන් උඹ රොලෙක්ස් ඔරලෝසුවක් අරගෙන, අල්ලමාරියෙ තියල, අල්ලද්දිත් දාඩිය නොවදින්න අත් මේස් දාල අල්ලන්ව කියල, එතකොට ඒකෙ අලුත් පෙනුමිල් කල් පැවැත්ම වැඩියි,
දැං හිතපන් උඹ කොමඩ් එකට කොහොමද සලකන්නෙ, උඹ ඒකට රෙනව , හුජ්ජ දානව , ඉතින් ඕක අව පැහැ වෙලා විනාස වෙන එක අරුමයක් නෙමේ
මොකද්ද.. පුකද..?ඔය කුණු ගෑවීමක් නෙමෙයි වෙන්නේ. ඉර එළියෙ තියෙන UV radiation වලට කොමඩ් එකේ chemical composition එක වෙනස් වෙනවා. පාවිච්චි කරන්නෙ නැති වෙලාවට කළු ඉටිකොලේකින් වහල තියපන්
එක පැත්තක විතරයි නම් පුක බැලන්ස් නැ..අලයීන් කරගනින්naa mchn meeke eka paththaka witharai kahapaata gathiyak thiyenne.. Chuu karaddi anthima binduwa watena hariye![]()
panadure nam Rathna super eke tynwa, keels wala dakala na.Thanks bro daala blnnmko..meewa super marketwala thiynw neda
ආ එකක් කියන්න බැරි උනා සමහරවිට ක්ලොරීන් වගේ එකක් බැදෙනවා ඒක කෙමිකල් වලට යන්නේ නැහැ හූරන්න ඔන. කුඩු කුඩු වගේ යනවා. ලොකු ග්ලවිස් එකක් දාල පිහියකින් වගේ කරල බලපන්. යනවනම් එකට හරියන කෙමිකල් එකක් හොයන්න වෙයිගොඩක් ගනන් අඩු ඒවගේ තියෙන අවුලක් බන් ඔක. සේල් සේල් ගගා විකුනන ඒවගේ ටක් ගාල කහට බැදෙනවා. අනික වතුර කිව්ල වැඩි උනාමත් ඔක වෙනවා. කිසිම කෙම්කල් එකකට යවන්න බැහැ ඒව