අලුතෙන් තාපු කොමඩ් එක කහ පාට වේගෙන එන..

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    ඕන බඩුවක් පාවිච්චි කරද්දි අව පැහැ වෙනව , දිරාපත් වෙනව, විනාස වෙනව,
    හිතපන් උඹ රොලෙක්ස් ඔරලෝසුවක් අරගෙන, අල්ලමාරියෙ තියල, අල්ලද්දිත් දාඩිය නොවදින්න අත් මේස් දාල අල්ලන්ව කියල, එතකොට ඒකෙ අලුත් පෙනුමිල් කල් පැවැත්ම වැඩියි,
    දැං හිතපන් උඹ කොමඩ් එකට කොහොමද සලකන්නෙ, උඹ ඒකට රෙනව , හුජ්ජ දානව , ඉතින් ඕක අව පැහැ වෙලා විනාස වෙන එක අරුමයක් නෙමේ
    සියලු දෙ අනිත්යයි ඩොහ්
     
    • Like
    Reactions: NRTG and Flappybird
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ඔය කුණු ගෑවීමක් නෙමෙයි වෙන්නේ. ඉර එළියෙ තියෙන UV radiation වලට කොමඩ් එකේ chemical composition එක වෙනස් වෙනවා. පාවිච්චි කරන්නෙ නැති වෙලාවට කළු ඉටිකොලේකින් වහල තියපන්
    මොකද්ද.. පුකද..?
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    harpic danna epa.sarayi.ekayi kaha wenne.seat cover eka ehem godaka kaha wenawa.anika toilet walatath harpic yana nisa eke bactiriya marenawa.eke walalau diranawa.harpic pawichchi karannama epa.keti kalekin wala kadan yanawa harpic walata.
     
    • Like
    Reactions: NRTG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කොකා කෝලා දාල බලහන් , සමහර විට හරි යයි .
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    මුට කියලා මුකුත් කරගන්න බැරි වෙයිද? මු ගෙවල් ගානෙ ගිහින් ටොයිලට් සුදු කරනවා

    1000036605.jpg
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    ගොඩක් ගනන් අඩු ඒවගේ තියෙන අවුලක් බන් ඔක. සේල් සේල් ගගා විකුනන ඒවගේ ටක් ගාල කහට බැදෙනවා. අනික වතුර කිව්ල වැඩි උනාමත් ඔක වෙනවා. කිසිම කෙම්කල් එකකට යවන්න බැහැ ඒව
    ආ එකක් කියන්න බැරි උනා සමහරවිට ක්ලොරීන් වගේ එකක් බැදෙනවා ඒක කෙමිකල් වලට යන්නේ නැහැ හූරන්න ඔන. කුඩු කුඩු වගේ යනවා. ලොකු ග්ලවිස් එකක් දාල පිහියකින් වගේ කරල බලපන්. යනවනම් එකට හරියන කෙමිකල් එකක් හොයන්න වෙයි