අලුතෙන් පටන් ගත්තේ !

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    අලුතෙන් පටන් ගත්තේ !

    යාලුවනේ අලුතෙන් CAB & TOURS එකක් පටන් ගත්තා..ඕගොල්ලන්ගේ සහයෝගය ඕනේ..

    අපි හැම අතින්ම හොද සර්විස් එකක් දෙන්න බලාපොරොත්තුවෙනවා..

    28698525_1575601619225645_2046867278188883252_o.jpg



    28661104_1575609572558183_6427525536014613752_n.jpg



    29425409_1589965161122624_1748260171479515136_n.jpg
     
    • Like
    Reactions: chathuranirmal

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83


    අපි හැම අතින්ම හොද සර්විස් එකක් දෙන්න බලාපොරොත්තුවෙනවා..

    හැම අතින්ම දෙන්න යන්න එපා. හුරු අතින් විතරක් කරපන්.:P

    එල එල ජයවේවා.:yes::cool:
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    podi deyak kiyannam. Oya cab service eke name and Number eka gahala nathi waahana kihipayakuth thiyaaganna barida? mokada samaharu aasayi cab service eken gaththa waahanayak bawa nohagawana ekata.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Without driver rent ekata aran api athin accident ekak unoth proceedier eka kohomada mcn..... Good luck mcn