බෝයිස්, මීට කලින් බ්රීඩ් බලු පැටියෙක් අරගෙන නැති කෙනෙක්ට අලුතෙන් බලුපැටියෙක් ගන්නකොට හොයල බලන්න ඕනෙ දේවල් මොනවද ?
මම හොයලා බලල බ්රීඩ් එක විදියට Beagles තොරගත්තා.
උන්ගෙ basic වියදන් ටික අවුලක් නෑ...
low maintenance..
ගොඩක්ම ලොකු වෙන්නෙත් නෑ..
පොඩ්ඩක් දැගලිල්ලයි සද්දෙයි වැඩියි කියලා තිබ්බා... ඒකත් අවුලක් නෑ..
මට දැන් දැනගන්න ඕනෙ ඇත්ත්ටම බලු පැටියව ගද්දි අපි බලන්න ඕනෙ දේවල් ටික.
Vaccination,
Kasl registration,
Gender(මොකක්ද හොද)
Bloodline එක වගේ තව වැදගත් වෙන දේවල් මොනවද බලන්න ඕනෙ ?