අලුතෙන් බලුපැටියෙක් ගන්නකොට

nerodroid

Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    බෝයිස්, මීට කලින් බ්‍රීඩ් බලු පැටියෙක් අරගෙන නැති කෙනෙක්ට අලුතෙන් බලුපැටියෙක් ගන්නකොට හොයල බලන්න ඕනෙ දේවල් මොනවද ?

    මම හොයලා බලල බ්‍රීඩ් එක විදියට Beagles තොරගත්තා.

    උන්ගෙ basic වියදන් ටික අවුලක් නෑ...
    low maintenance..
    ගොඩක්ම ලොකු වෙන්නෙත් නෑ..
    පොඩ්ඩක් දැගලිල්ලයි සද්දෙයි වැඩියි කියලා තිබ්බා... ඒකත් අවුලක් නෑ..

    මට දැන් දැනගන්න ඕනෙ ඇත්ත්ටම බලු පැටියව ගද්දි අපි බලන්න ඕනෙ දේවල් ටික.

    Vaccination,
    Kasl registration,
    Gender(මොකක්ද හොද)
    Bloodline එක වගේ තව වැදගත් වෙන දේවල් මොනවද බලන්න ඕනෙ ?
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මචං පුළුවන්නම් rescue dog කෙනෙක් ගනින්. ඕන තරම් බලු පැටව් ඉන්නවා ගෙයක් නැතුව

    අනික ඔය ලංකාවේ breeding කරන උන් අමු සක්කලි විදිහට සත්තුන්ට සලකන්නේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචං පුළුවන්නම් rescue dog කෙනෙක් ගනින්. ඕන තරම් බලු පැටව් ඉන්නවා ගෙයක් නැතුව

    අනික ඔය ලංකාවේ breeding කරන උන් අමු සක්කලි විදිහට සත්තුන්ට සලකන්නේ
    අපෙ තාත්තත් ඔහොම තමයි පාර අයිනෙ එකෙක් ගෙනාවෙ. පොඩිකාලෙ ඉදන් විටමින් දීලා හැදුවත් බේසිකයා රැලට වැටිලා දඩාවතේ යනවාඅ දැන්. කන වෙලවට විතරයි ගෙදරට එන්නෙ. හොරි හදාගෙන, තුවල කරගෙන ආවම ඒවටත් අපි වියදන් කරල බෙහෙත් දාන්න ඕන. වෙන එකෙක් ගේන්නත් බ ගෙදරට මේක තියෙන ලෙඩ උට බොවෙන නිසා. ගෙදරක හැදුන එවුන් ලොකු උනත් දඩාවතේ යන්නෙ නෑ. ඔය දඩාවතේ යන පුරුද්ද එන්නෙ ඕකුන්ගෙ ජානවලින්
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    මචං පුළුවන්නම් rescue dog කෙනෙක් ගනින්. ඕන තරම් බලු පැටව් ඉන්නවා ගෙයක් නැතුව

    අනික ඔය ලංකාවේ breeding කරන උන් අමු සක්කලි විදිහට සත්තුන්ට සලකන්නේ
    අපේ ගෙදර එහෙම අය ගොඩක් හිටියා... ඒකත් අවුලක් නෑ... ඒත් මට ආසයි බීගල් කෙනෙක් ගන්න. ඒකයි බැලුවෙ

    කුලේ හොයපං
    හරි වැදගත්
    උබට අදාල නැත්තන් උබ පාඩුවෙ ඉදහන්.
    ------ Post added on Sep 19, 2023 at 5:13 PM
     
    • Like
    Reactions: 2osama

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අපෙ තාත්තත් ඔහොම තමයි පාර අයිනෙ එකෙක් ගෙනාවෙ. පොඩිකාලෙ ඉදන් විටමින් දීලා හැදුවත් බේසිකයා රැලට වැටිලා දඩාවතේ යනවාඅ දැන්. කන වෙලවට විතරයි ගෙදරට එන්නෙ. හොරි හදාගෙන, තුවල කරගෙන ආවම ඒවටත් අපි වියදන් කරල බෙහෙත් දාන්න ඕන. වෙන එකෙක් ගේන්නත් බ ගෙදරට මේක තියෙන ලෙඩ උට බොවෙන නිසා. ගෙදරක හැදුන එවුන් ලොකු උනත් දඩාවතේ යන්නෙ නෑ. ඔය දඩාවතේ යන පුරුද්ද එන්නෙ ඕකුන්ගෙ ජානවලින්
    බල්ලන්ගෙත් එක එක personality තියනව බන්. අපේ දැන් මාස හයකට කලින් ගෙනාවා වල් බැල්ලියෙක් නිකන් රැජින වගේ ඉන්නේ. වෙන බල්ලො පෙන්නන්න බෑ

    අපේ ගෙදර එහෙම අය ගොඩක් හිටියා... ඒකත් අවුලක් නෑ... ඒත් මට ආසයි බීගල් කෙනෙක් ගන්න. ඒකයි බැලුවෙ
    ආ එහෙනම් අව්ලක් නෑ. හැබැයි ගන්න තැන පොඩ්ඩක් හොදට හොයල බලපන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බල්ලන්ගෙත් එක එක personality තියනව බන්. අපේ දැන් මාස හයකට කලින් ගෙනාවා වල් බැල්ලියෙක් නිකන් රැජින වගේ ඉන්නේ. වෙන බල්ලො පෙන්නන්න බෑ

    ආ එහෙනම් අව්ලක් නෑ. හැබැයි ගන්න තැන පොඩ්ඩක් හොදට හොයල බලපන්
    ඔපරේශන් කරාද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    golden retriever dog GIF
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    father and mother dennama inna thankin ganna... eka thamai godak ma wadagath... mokada female wa tamai godak place wala pennanna inne... male wena kohen hari aran awith sellama dala aran gihin... ehama unaama bn puppies la loku weddi ubata mona wage da kiyala ganna kalin idea ekak ganna bari wenawa..

    sell karana eka big bone big head kiwwata, apita balaa ganna hitiye nathi nam owa sure karanna ba... mam danna kenek athurugiriyen aran awa Labrador pup kenek.... loku weddi tamai terune father echchara hoda pup kenek nemei wenna athi kiyala... muna lassanata awe naa bn...

    eka nisa parissamin.... dennama balala ganna puluwan tanakin puppies la ganna oya certificate passe yanne kalian.. certificate horata hadana seenuth thiyenawa mam hithanne.. eka nisa mulin visually trust eka kara ganna....
     
    • Like
    Reactions: RottenCOLT