අලුතෙන් වාහන ගන්න බෑ

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    අලුතෙන් වාහන ගන්න බෑ

    මාර case එක. singapore වල වාහන වැඩි කියල 2018 පෙබරවාරි වලින් පස්සේ අලුතෙන් වාහන ගන්න බැරිලු. ආයේ 2020 දී උන් review කරලා බලනවලු.
    ලංකාවෙත් මෙහෙම කරයිද දවසක.

    source: http://uk.businessinsider.com/singapore-ban-cars-february-2018-2017-10
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    මට මතක් වෙනවා පින්වතුනි 25000 ක දඩයක් ගැන කතා කොරන්න ගිහින් ප්‍රයිවට් බස්කාරයෝ එහෙම බැ කිව්වම නිතිය අකුලපු අපුරු රටක්..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට මතක් වෙනවා පින්වතුනි 25000 ක දඩයක් ගැන කතා කොරන්න ගිහින් ප්‍රයිවට් බස්කාරයෝ එහෙම බැ කිව්වම නිතිය අකුලපු අපුරු රටක්..

    :sorry::sorry::sorry:
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    lankawe karanna giya nam harthal karai..

    මට මතක් වෙනවා පින්වතුනි 25000 ක දඩයක් ගැන කතා කොරන්න ගිහින් ප්‍රයිවට් බස්කාරයෝ එහෙම බැ කිව්වම නිතිය අකුලපු අපුරු රටක්..

    ekanam aththa
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    බලපන්කෝ සුපිරි රටවල් බං.... ඒ රටවල් වල දේශපාලකයො වගේම රටේ ජනතාවත් රටට හොද දේවල් කරද්දී සහයෝගය දෙනවා....

    අපේ රටේ ඕක කරන්න ගියා නම් කොහොමද?

    විපක්ෂය පාරට බැහැලා ජනතාව පාරට බැහැලා එකම යුධ පිටියක් වෙයි...

    දැක්කනේ 25000 දඩ ගහන්න ගිය වෙලාවේ, රජයේ සේවකයන්ට ඇගිලි සලකුණු යන්ත්‍ර දාන්න ගිය වෙලාවේ...

    මේ රට කාලකන්ණි මිනිස්සු සිටින, කාලකන්ණි පාලකයෝ සිටින කාලකන්ණි රටක්....

    කවදාවත් ගොඩ එන්නේ නෑ..
     
    • Like
    Reactions: snm1990

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    බලපන්කෝ සුපිරි රටවල් බං.... ඒ රටවල් වල දේශපාලකයො වගේම රටේ ජනතාවත් රටට හොද දේවල් කරද්දී සහයෝගය දෙනවා....

    අපේ රටේ ඕක කරන්න ගියා නම් කොහොමද?

    විපක්ෂය පාරට බැහැලා ජනතාව පාරට බැහැලා එකම යුධ පිටියක් වෙයි...

    දැක්කනේ 25000 දඩ ගහන්න ගිය වෙලාවේ, රජයේ සේවකයන්ට ඇගිලි සලකුණු යන්ත්‍ර දාන්න ගිය වෙලාවේ...

    මේ රට කාලකන්ණි මිනිස්සු සිටින, කාලකන්ණි පාලකයෝ සිටින කාලකන්ණි රටක්....

    කවදාවත් ගොඩ එන්නේ නෑ..

    ශ්රීලංකික :lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,737
    113
    බලපන්කෝ සුපිරි රටවල් බං.... ඒ රටවල් වල දේශපාලකයො වගේම රටේ ජනතාවත් රටට හොද දේවල් කරද්දී සහයෝගය දෙනවා....

    අපේ රටේ ඕක කරන්න ගියා නම් කොහොමද?

    විපක්ෂය පාරට බැහැලා ජනතාව පාරට බැහැලා එකම යුධ පිටියක් වෙයි...

    දැක්කනේ 25000 දඩ ගහන්න ගිය වෙලාවේ, රජයේ සේවකයන්ට ඇගිලි සලකුණු යන්ත්‍ර දාන්න ගිය වෙලාවේ...

    මේ රට කාලකන්ණි මිනිස්සු සිටින, කාලකන්ණි පාලකයෝ සිටින කාලකන්ණි රටක්....

    කවදාවත් ගොඩ එන්නේ නෑ..

    සින්ගපුරුවේ එක ID එකකට එක වහනයයි නේද ගන්න දෙන්නේ? උන් දියුණු වෙන්නේ මේ වගේ හරි තීරණ කොන්ද කෙලින් තියාගෙන ගන්න නිසා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවට ඕක කොහොමත් කරන්න සිද්ද වෙනව ලංකාවෙ උන් රටේ තරමට නෙමේනෙ පැටව් ගහන්නෙ. කට්ටිය එකතු වෙලා තරඟෙට වදනව. වාහන නෙමේ ලංකාව බේරගන්න නං ගොඩක් දේවල් තහනම් කරන්න සිද්ද වෙයි.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola

    ඇත්ත.