දිගින් දිගටම රීෆ්‍රෙශ් වෙනව බන් බ්ලැක් ස්ක්‍රීන් ඇවිල්ලා. හැබැයි දැන් ගහපු වින්ඩෝස් අප්ඩේට් එකකට පස්සෙ තමා මෙහෙම වෙන්න ගත්තෙ. ඒත් ඉතින් ඒ සේරම ඊයෙ පෙරේදා ආපු අප්ඩේට්නෙ. කලිනුත් මේ ලෙඩේ ආවනෙ. 
වීජීඒ, හාඩ් අවුලක් වෙන්නත් බෑනෙ. ස්ටක් වෙලාවට කර්සර් එකත් වැඩ කරනවනෙ.
වින්ඩෝස් වල අවුලක් වෙන්න පුලුවන්ද ඒත් අලුතෙන්මනෙ දැම්මෙ වින්ඩෝස්.
වීජීඒ, හාඩ් අවුලක් වෙන්නත් බෑනෙ. ස්ටක් වෙලාවට කර්සර් එකත් වැඩ කරනවනෙ.
වින්ඩෝස් වල අවුලක් වෙන්න පුලුවන්ද ඒත් අලුතෙන්මනෙ දැම්මෙ වින්ඩෝස්.