අලුතෙන් වින්ඩෝස් දාලා දවස් දෙකයි, පරන ලෙඩේ ආයෙම.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,323
    113
    34
    Kalutara
    දිගින් දිගටම රීෆ්‍රෙශ් වෙනව බන් බ්ලැක් ස්ක්‍රීන් ඇවිල්ලා. හැබැයි දැන් ගහපු වින්ඩෝස් අප්ඩේට් එකකට පස්සෙ තමා මෙහෙම වෙන්න ගත්තෙ. ඒත් ඉතින් ඒ සේරම ඊයෙ පෙරේදා ආපු අප්ඩේට්නෙ. කලිනුත් මේ ලෙඩේ ආවනෙ. 🤔

    වීජීඒ, හාඩ් අවුලක් වෙන්නත් බෑනෙ. ස්ටක් වෙලාවට කර්සර් එකත් වැඩ කරනවනෙ. 🤔

    වින්ඩෝස් වල අවුලක් වෙන්න පුලුවන්ද ඒත් අලුතෙන්මනෙ දැම්මෙ වින්ඩෝස්. 😖
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    දිගින් දිගටම රීෆ්‍රෙශ් වෙනව බන් බ්ලැක් ස්ක්‍රීන් ඇවිල්ලා. හැබැයි දැන් ගහපු වින්ඩෝස් අප්ඩේට් එකකට පස්සෙ තමා මෙහෙම වෙන්න ගත්තෙ. ඒත් ඉතින් ඒ සේරම ඊයෙ පෙරේදා ආපු අප්ඩේට්නෙ. කලිනුත් මේ ලෙඩේ ආවනෙ. 🤔

    වීජීඒ, හාඩ් අවුලක් වෙන්නත් බෑනෙ. ස්ටක් වෙලාවට කර්සර් එකත් වැඩ කරනවනෙ. 🤔

    වින්ඩෝස් වල අවුලක් වෙන්න පුලුවන්ද ඒත් අලුතෙන්මනෙ දැම්මෙ වින්ඩෝස්. 😖
    linux wage nikamata gahala balapan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,323
    113
    34
    Kalutara
    ගොනෝ රැම් වීජීඒ කේබල් අනන් මනන් ගලවලා දත් බුරුසුවකින් සුද්ද කරලා ගහපං.
    රැම් එක මකනෙකින් මකලාඑදාම ගැහුවා. මේකේ වීජීඒ එකක් වෙනම නෑ.

    VGA drivers update unamada eka wenne balapan .. samahara vita e drivers match wenne nathi wenawa
    නෑ වීජීඒ ඩ්‍රයිවර්ස් දැම්මෙ පෙරේදනෙ.
    ------ Post added on Dec 15, 2022 at 1:11 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,323
    113
    34
    Kalutara
    Vena grphic card ekak gahala balanna. Naththan onboard try kranna dan thiyena eka nathiwa.
    දැන් තියෙන්නෙ ඔන්බෝඩ්. වෙන එකක් නෑනෙ.

    උබ HDR ඔන් කරලාද තියෙන්නේ වින්ඩෝස් වල?
    ඒක කොහෙද තියෙන්නෙ. වෙනම නම් එහෙම එකක් ඕන් කලේ නෑ. 🤔

    Dust eka athi ban. matath ohoma wela lap eka sudda karala gahuwa. hari giya
    ඉතින් බන් අලුතෙන් වින්ඩෝස් ගහපු ගමන් හොඳට වැඩ කලේ ඩස්ට් එක මැකෙනවද අලුතෙන් වින්ඩෝස් ගහපු ගමන්? 😖
     
    • Sad
    Reactions: RottenCOLT

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    Mage eketh hitapu gaman oya wage awl yanawa. Mage ekenan awla thiyenne man hithanne ssd eke

    SSD එක ෆේල් වෙනකොට ඔහොම ලෙඩ දෙන්න ගත්තා මගෙත් PC එක. ඔහොම වෙලා වෙලා රීඩ් ඔන්ලි ස්ටේට් එකකට වැටෙනවා. කිසිම දෙයක් SSD එකට ලියන්න බැහැ. ඒකෙ තියන දේවල් කියවන්න විතරයි පුලුවන්. කොච්චර අලුතෙන් ෆයිල්ස් දැම්මත් රීස්ටාර්ට් කරද්දි ඒ ෆයිල්ස් මැකිලා. තියන ඒවා ඩිලීට් කරන්නත් බැහැ. රීස්ටාර්ට් කලාම රීඇපියර් වෙනවා. මම මුලින් හිතුවෙ බරපතල මැල්වෙයාර් එකක් කියලා. හදන්න දුන්නම තමා කිව්වෙ SSD එක ෆේල් වෙලා කියලා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    වින්ඩෝස් තියල ඊලග පාර මාරු කරපන් අනික් ටික. එහෙම කොරල බලපන් මොකො වෙන්නෙ කියල
     
    • Wow
    Reactions: Heshan Daminda