අලුතෙන් වින්ඩෝස් දාලා දවස් දෙකයි, පරන ලෙඩේ ආයෙම.. 😥

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    update eke case ekakda danna, kalin oya lede ave kalin OS ekath update unata passeda danne na.
    ubata puluwannam aye windows gahapan. gahala mokuth install nokara balahan refresh case eka enavada kiyala.
    ita passe vena mokuth noda windows update karala balahan venavada kiyala

    refresh venava kivve mokadda reboot da venne? reboot nam RAM eke ledak venna puluwan, eth ehema venne normally on karapu gamanmai.

    mage eka stuck vela reboot vena blue screen ekak avilla, ekenm case eka VGA eke. seethala davas valata ehema machine eka noda unnoth lede thavath vadi
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,312
    113
    34
    Kalutara
    SSD එක ෆේල් වෙනකොට ඔහොම ලෙඩ දෙන්න ගත්තා මගෙත් PC එක. ඔහොම වෙලා වෙලා රීඩ් ඔන්ලි ස්ටේට් එකකට වැටෙනවා. කිසිම දෙයක් SSD එකට ලියන්න බැහැ. ඒකෙ තියන දේවල් කියවන්න විතරයි පුලුවන්. කොච්චර අලුතෙන් ෆයිල්ස් දැම්මත් රීස්ටාර්ට් කරද්දි ඒ ෆයිල්ස් මැකිලා. තියන ඒවා ඩිලීට් කරන්නත් බැහැ. රීස්ටාර්ට් කලාම රීඇපියර් වෙනවා. මම මුලින් හිතුවෙ බරපතල මැල්වෙයාර් එකක් කියලා. හදන්න දුන්නම තමා කිව්වෙ SSD එක ෆේල් වෙලා කියලා.
    දැන් මේ එස්එස්ඩී එකම වෙන මැසිමකටගහල බූට් කලොත් ඔය ලෙඩේ ආවොත් අපිට හිතාගතැහැකිනෙ එස්එස්ඩී එකේ තමා ලෙඩේ කියලනේද?

    oya machine1ta lap brand1n recommend krana os1 version1 gahagannako.etakota okkoma hari
    ඒ කිව්වෙ? 🤔

    keyboard එක පොඩ්ඩක් ගලවල් තියල බලපං.
    වෙනසක් නෑ බන්. මොකක්ද කීබෝඩ් එකත් එක්ක තියෙන අවුල? 🤔
    ------ Post added on Dec 15, 2022 at 9:15 AM
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    පරණ CPU, Motherboard , VGA වලට දැන් එන OS සපෝර්ට් නැහැ windows update උනත් එහෙමයි සමහර විට ඩ්‍රයිවර්ස් අවුලක් වෙන්න ඇති
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,866
    113
    එකමත් එක රටක
    වෙනසක් නෑ බන්. මොකක්ද කීබෝඩ් එකත් එක්ක තියෙන අවුල? 🤔
    ඔය කීබෝඩ් අස්සේ එක එක මගුල් හිරවෙලා නිකන් keys press වෙන කේස් ආවමත් හොල්මන් වගේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,312
    113
    34
    Kalutara
    වින්ඩෝස් තියල ඊලග පාර මාරු කරපන් අනික් ටික. එහෙම කොරල බලපන් මොකො වෙන්නෙ කියල
    මොනවද අනිත් ටික? හාර්ඩ්වෙයාර් පාර්ට්ස් ද?

    update eke case ekakda danna, kalin oya lede ave kalin OS ekath update unata passeda danne na.
    ubata puluwannam aye windows gahapan. gahala mokuth install nokara balahan refresh case eka enavada kiyala.
    ita passe vena mokuth noda windows update karala balahan venavada kiyala

    refresh venava kivve mokadda reboot da venne? reboot nam RAM eke ledak venna puluwan, eth ehema venne normally on karapu gamanmai.

    mage eka stuck vela reboot vena blue screen ekak avilla, ekenm case eka VGA eke. seethala davas valata ehema machine eka noda unnoth lede thavath vadi
    රීබූට් නෙමෙයි. බූට් වෙන තැන ලස්සනට වැඩ. හරියටම ලොක් ස්ක්‍රීන් එකේ ඉඳන් තමා ලෙඩේ වෙන්නෙ. ස්ටක් වෙනව, කර්සර් එක ටික වෙලාවක් වැඩ කරනව, පස්සෙ ස්ක්‍රීන් ඕෆ් වෙනව, හැබැයි usb ගැහුවම ඩිටෙක්ට් කරගන්න සවුන්ඩ් එනව. ඒ සේරම වැඩ. බැක්ග්‍රවුන්ඩ් එකේ සේරම වැඩ ඩිස්ප්ලේ එක තමා ලෙඩ දෙන්නෙ.

    Hardware Awulak ban
    koktata Windows 7 gahala balapan
    එතකොට ඇයි බන් දවස් දෙකක් යහතින් වැඩ කලේ?
     
    • Like
    Reactions: buddikagayan

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    cpu eka overheat wenawada? cooling balanna.
    cooling awulak nam thermal paste dala aye balanna.

    ram card dekak thiyenawanam, eka card ekak witharak mobo slot dekata maruwen maruwata gahala balanna.
    eilagata anith card eka aran ekath ehemama karanna.

    eka card eka nam thiyenne slot dekata maru karala gahala balanna.

    boot drive eke health ekath sheck karala balanna
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    දැන් මේ එස්එස්ඩී එකම වෙන මැසිමකටගහල බූට් කලොත් ඔය ලෙඩේ ආවොත් අපිට හිතාගතැහැකිනෙ එස්එස්ඩී එකේ තමා ලෙඩේ කියලනේද?

    ඒ කිව්වෙ? 🤔

    වෙනසක් නෑ බන්. මොකක්ද කීබෝඩ් එකත් එක්ක තියෙන අවුල? 🤔
    ------ Post added on Dec 15, 2022 at 9:15 AM
    machine spec1 ewannako mokakda lap1
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,312
    113
    34
    Kalutara
    Mokadda VGA eka?

    AMD wala ohoma drivers issue enawa. Intel, Nvidia wagena aulak na.
    Intel HD 2500

    hapoi thama harigiye nadda
    නෑනෙ 😖

    machine spec1 ewannako mokakda lap1
    PC එකක්. i5 3rd gen, Intel HD 2500 vga, 16GB ram, 512gb ssd, asus p8h61 motherboard. මෙන්න මේක නෙමෙයිද බලප්න් මගේ එකේඅවුල. මේකෙ උඩ නොවැම්බර් අප්ඩේට් එක.

    https://learn.microsoft.com/en-us/windows/release-health/resolved-issues-windows-10-22h2#2956msgdesc

    cpu eka overheat wenawada? cooling balanna.
    cooling awulak nam thermal paste dala aye balanna.

    ram card dekak thiyenawanam, eka card ekak witharak mobo slot dekata maruwen maruwata gahala balanna.
    eilagata anith card eka aran ekath ehemama karanna.

    eka card eka nam thiyenne slot dekata maru karala gahala balanna.

    boot drive eke health ekath sheck karala balanna
    CPU temp එක 34යි බන් යන්නෙ.
    mata windows event logs tika ewanna
    ඒක කරන්නත් ඩෙස්ක්ටොප් එකට යන්න එපැයි. දැන් ලොක් ස්ක්‍රීන් එකවත් පෙන්නන්නෙ නෑ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    මං මුලින් කිව්ව එක හරි වගේ. :dull::( එහා ගෙදර නංගි කොඩිවිනයක් කරලා. PHBhagya ගුරුන්නාන්සෙට කියලා කොඩිවිණේ කපාගෙන සෙත් ශාන්තියක් කරගන්න. කිරි මෙම්බර් කෙනෙක් හින්දා ඩිස්කවුන්ට් එකකට වැඩේ කරලා දේවි.:yes:
     
    desktop1k da?
     
    • Sad
    Reactions: Heshan Daminda