අලුතෙන් වින්ඩෝස් දාලා දවස් දෙකයි, පරන ලෙඩේ ආයෙම.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ram 2k thiyenawa nam eka eka gahala balanna. address eka ewapan graphic card ekak ewannam
    ඒත් හරියටම ලෙඩේ ග්‍රැෆික් කාඩ් එකේද කියල හොයාගන්න එපැයි. දැන් එකෙක් එනවා කිව්වා උගෙ මැසිම අරගෙන මගේ හාඩ් එක උගේ එකට ගහලා බලන්න. එහෙම වුනොත් බලල කියන්නම්.
     
    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    Godak welawata ram eke or motherboard eke awulak aththe. Puluwan nam wena ram ekak gahala balanna.

    Ita amatharawa safe mode start karala balanna. (driver awulakda kiyala sure karaganna)

    PSU eka godak paranada? Awashya wattage denna beriwenakotath ohoma leda enawa 🥴.. amathara harddrives/ DVD rom/cables arawa mewa ain karala boot karanna one drive eka witharak dala balanna.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Intel HD 2500

    නෑනෙ 😖

    PC එකක්. i5 3rd gen, Intel HD 2500 vga, 16GB ram, 512gb ssd, asus p8h61 motherboard. මෙන්න මේක නෙමෙයිද බලප්න් මගේ එකේඅවුල. මේකෙ උඩ නොවැම්බර් අප්ඩේට් එක.

    https://learn.microsoft.com/en-us/windows/release-health/resolved-issues-windows-10-22h2#2956msgdesc

    CPU temp එක 34යි බන් යන්නෙ.

    ඒක කරන්නත් ඩෙස්ක්ටොප් එකට යන්න එපැයි. දැන් ලොක් ස්ක්‍රීන් එකවත් පෙන්නන්නෙ නෑ.
    wena mokakin hari boot karanna.. linux live pen ekakkn wage
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    සිස්ටම් ඉශුස් වලට සොෆ්ට්වෙයා දාල හරි යන්නෙ නෑ බන් ඉතින්.

    අපිත් ඕක දැන දැනම එක එකාට අවුරුදු 5න් 5ට චන්දෙත් දෙනව නේද කියල මේක ටය්ප් කරද්දිම හිතුන
     
    • Sad
    Reactions: Heshan Daminda

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    SSD-SATA CABLE එක පොඩ්ඩක් මාරු කරල බලහන්.
    port එකත් මාරු කරල ගහන්න.

    HDMI cable මාරු කරල බලහන්.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මං මුලින් කිව්ව එක හරි වගේ. :dull::( එහා ගෙදර නංගි කොඩිවිනයක් කරලා. PHBhagya ගුරුන්නාන්සෙට කියලා කොඩිවිණේ කපාගෙන සෙත් ශාන්තියක් කරගන්න. කිරි මෙම්බර් කෙනෙක් හින්දා ඩිස්කවුන්ට් එකකට වැඩේ කරලා දේවි.:yes:
    @PHBhagya ගුරාම වැඩේ කරාද දන්නෙ නෑ මුගෙන් පස්සෙ කොඩිවිනේ කපල ගාණ ගන්න බලාන
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    දිගින් දිගටම රීෆ්‍රෙශ් වෙනව බන් බ්ලැක් ස්ක්‍රීන් ඇවිල්ලා. හැබැයි දැන් ගහපු වින්ඩෝස් අප්ඩේට් එකකට පස්සෙ තමා මෙහෙම වෙන්න ගත්තෙ. ඒත් ඉතින් ඒ සේරම ඊයෙ පෙරේදා ආපු අප්ඩේට්නෙ. කලිනුත් මේ ලෙඩේ ආවනෙ. 🤔

    වීජීඒ, හාඩ් අවුලක් වෙන්නත් බෑනෙ. ස්ටක් වෙලාවට කර්සර් එකත් වැඩ කරනවනෙ. 🤔

    වින්ඩෝස් වල අවුලක් වෙන්න පුලුවන්ද ඒත් අලුතෙන්මනෙ දැම්මෙ වින්ඩෝස්. 😖
    මචන් වෙන ISO එකකින් බලපන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    Godak welawata ram eke or motherboard eke awulak aththe. Puluwan nam wena ram ekak gahala balanna.

    Ita amatharawa safe mode start karala balanna. (driver awulakda kiyala sure karaganna)

    PSU eka godak paranada? Awashya wattage denna beriwenakotath ohoma leda enawa 🥴.. amathara harddrives/ DVD rom/cables arawa mewa ain karala boot karanna one drive eka witharak dala balanna.
    මම දැනට පෝටබල් හාඩ් එකයි, ඇතුලෙ හාඩ් එකකුයි, රොම් එකයි ගලවලා ඕන් කලා. දැන් වැඩ. මේකෙමනෙ ලෙඩේ තියෙන්නෙ කියල තව බලන්න ඕන.

    wena mokakin hari boot karanna.. linux live pen ekakkn wage
    SSD-SATA CABLE එක පොඩ්ඩක් මාරු කරල බලහන්.
    port එකත් මාරු කරල ගහන්න.

    HDMI cable මාරු කරල බලහන්.
    සිස්ටම් ඉශුස් වලට සොෆ්ට්වෙයා දාල හරි යන්නෙ නෑ බන් ඉතින්.

    අපිත් ඕක දැන දැනම එක එකාට අවුරුදු 5න් 5ට චන්දෙත් දෙනව නේද කියල මේක ටය්ප් කරද්දිම හිතුන
    මචන් වෙන ISO එකකින් බලපන්
    මම මයික්‍රොසොෆ්ට් එකේ උන්ට කිව්වා සිද්දිය පස්සෙ උන් කිව්ව බූට් වෙද්දි ශිෆ්ට් ඔබාගෙන ඉඳලා යන්න කිව්වා ට්‍රබල්ශූට් එකට. ඒකට ගියාම බන් රීසෙට් එකයි, දාපු අන්තිම අප්ඩේට් ඩිලීට් කරන්නයි තියෙනවනෙ. එව්වට ගියාම මගේ අකවුන්ට් එක පෙන්නනව. ඒකට ලොග් වෙන්න ගියාම පාස්වර්ඩ් එකක් ඉල්ලනව. මම දන්න සේරම ගැහුව එකක්වත් ගන්නෙනෑ. අනික මැසිමට ලොග් වෙන්නෙ pin එකක් ගහලා. ඒ pin එක ගැහුවත් ගන්නෙනෑ. අන්තිමේ උන් කිව්වා ෆෝමැට් කරලා වින්ඩෝස් ගහන්න කියල. මම කිව්ව එක පාරකුත් ගහලා තමා ආයෙ මේ ලෙඩේ ආවෙ කියල. උන් කියනව එහෙනම් හාඩ්වෙයාර් අවුලක්ලු.

    හාඩ්වෙයාර් අවුලක් නම් ඉතින් මම දැන් පැයක් විතර ඒ ට්‍රබල්ශූට් එකේ හිටියෙ අවුලක් නැතුව.
    ------ Post added on Dec 15, 2022 at 12:24 PM
     
    • Sad
    Reactions: Sasindu Nimsara

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Screenshot_2022-12-15-12-29-03-273_com.facebook.lite~2.jpg

    පොන්ස් මේ සීන් එක වෙලා ද බලපන්
    ------ Post added on Dec 15, 2022 at 12:40 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    Godak welawata ram eke or motherboard eke awulak aththe. Puluwan nam wena ram ekak gahala balanna.

    Ita amatharawa safe mode start karala balanna. (driver awulakda kiyala sure karaganna)

    PSU eka godak paranada? Awashya wattage denna beriwenakotath ohoma leda enawa 🥴.. amathara harddrives/ DVD rom/cables arawa mewa ain karala boot karanna one drive eka witharak dala balanna.
    දැන් ගලවපුවා ආයේ ගහලා ඔන් කළා. sign-in screen එකේදී පොඩි ස්ටක් වීමක් ආවත් හරිගියත් දැන් ආයේ වැඩ කරනවා. එතකොට PSU wattage එක මදි වෙලාද? සෑහෙන්න හාර්ඩ් රන් වෙනවා මේකේ. සේරම හාඩ් 4ක් තියෙනවා බන් පෝටබල් එකක් එක්ක. .

    View attachment 191938

    පොන්ස් මේ සීන් එක වෙලා ද බලපන්
    ------ Post added on Dec 15, 2022 at 12:40 PM
    නෑ බන්, මගේ එක රිස්ටාර්ට් වෙන්නේ නෑනේ. මගේ PSU wattage මදි වෙන සීන් එකක් වගේ තියෙන්නේ.
    ------ Post added on Dec 15, 2022 at 12:42 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ගොනෝ රැම් වීජීඒ කේබල් අනන් මනන් ගලවලා දත් බුරුසුවකින් සුද්ද කරලා ගහපං.
    මතක ඇතුව සුපිරිවිකි දාල කරන්න
    රැම් එක මකනෙකින් මකලාඑදාම ගැහුවා. මේකේ වීජීඒ එකක් වෙනම නෑ.

    නෑ වීජීඒ ඩ්‍රයිවර්ස් දැම්මෙ පෙරේදනෙ.
    ------ Post added on Dec 15, 2022 at 1:11 AM
    ඩේටා ඔක්කොම මැකිලද බැලුවද
    SSD එක ෆේල් වෙනකොට ඔහොම ලෙඩ දෙන්න ගත්තා මගෙත් PC එක. ඔහොම වෙලා වෙලා රීඩ් ඔන්ලි ස්ටේට් එකකට වැටෙනවා. කිසිම දෙයක් SSD එකට ලියන්න බැහැ. ඒකෙ තියන දේවල් කියවන්න විතරයි පුලුවන්. කොච්චර අලුතෙන් ෆයිල්ස් දැම්මත් රීස්ටාර්ට් කරද්දි ඒ ෆයිල්ස් මැකිලා. තියන ඒවා ඩිලීට් කරන්නත් බැහැ. රීස්ටාර්ට් කලාම රීඇපියර් වෙනවා. මම මුලින් හිතුවෙ බරපතල මැල්වෙයාර් එකක් කියලා. හදන්න දුන්නම තමා කිව්වෙ SSD එක ෆේල් වෙලා කියලා.
    මේකනං වෙන්න පුළුවන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ඕක පරණ එක තමා බං අව්ල, උබ අව්ල් ගන්න එපා ඒක තමා scene එක, හෙමින් එකක් ගනින්
    නෑ මම හිතන්නේ පවර් සප්ලයි අවුලක්. මෙන්න මේක තියෙන්නේ මගේ..

    asYQJXd.png

    මේකෙන් ඇතුලේ HDD 2 යි SSD 1 යි එළියෙන් පෝටබල් HDD එකකුයි රන් වෙනවා. තව ඇතුලේ DVD ROM එකට කරන්ට් එක යනවා. මේ සේරටම මේක මදි වෙනවා ඇද්ද? දැන් මම ඇතුලේ සිස්ටම් හාඩ් එක විතරක් තියෙන්න රොම් එකත් එක්කම අනිත් හාඩ් ගලවල ඔන් කලාම ඔන් වුනානේ අවුලක් නැතුව. පස්සේ ආයේ අරවා ගැහුවම ආයේ වැඩ කරනවා. මේකට 500W එකකට මාරු වෙන්න වෙයිද?

    මතක ඇතුව සුපිරිවිකි දාල කරන්න

    ඩේටා ඔක්කොම මැකිලද බැලුවද

    මේකනං වෙන්න පුළුවන්

    මේක
    නෑ මම හිතන්නේ පවර් සප්ලයි අවුලක්. මෙන්න මේක තියෙන්නේ මගේ..

    asYQJXd.png

    මේකෙන් ඇතුලේ HDD 2 යි SSD 1 යි එළියෙන් පෝටබල් HDD එකකුයි රන් වෙනවා. තව ඇතුලේ DVD ROM එකට කරන්ට් එක යනවා. මේ සේරටම මේක මදි වෙනවා ඇද්ද? දැන් මම ඇතුලේ සිස්ටම් හාඩ් එක විතරක් තියෙන්න රොම් එකත් එක්කම අනිත් හාඩ් ගලවල ඔන් කලාම ඔන් වුනානේ අවුලක් නැතුව. පස්සේ ආයේ අරවා ගැහුවම ආයේ වැඩ කරනවා. මේකට 500W එකකට මාරු වෙන්න වෙයිද?
    ------ Post added on Dec 15, 2022 at 12:51 PM
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,698
    113
    කොහෙ හරි කනත්තක
    SSD එක ෆේල් වෙනකොට ඔහොම ලෙඩ දෙන්න ගත්තා මගෙත් PC එක. ඔහොම වෙලා වෙලා රීඩ් ඔන්ලි ස්ටේට් එකකට වැටෙනවා. කිසිම දෙයක් SSD එකට ලියන්න බැහැ. ඒකෙ තියන දේවල් කියවන්න විතරයි පුලුවන්. කොච්චර අලුතෙන් ෆයිල්ස් දැම්මත් රීස්ටාර්ට් කරද්දි ඒ ෆයිල්ස් මැකිලා. තියන ඒවා ඩිලීට් කරන්නත් බැහැ. රීස්ටාර්ට් කලාම රීඇපියර් වෙනවා. මම මුලින් හිතුවෙ බරපතල මැල්වෙයාර් එකක් කියලා. හදන්න දුන්නම තමා කිව්වෙ SSD එක ෆේල් වෙලා කියලා.
    අවුරුදු කීයක් විතර යූස් කරාද ssd එක?

    මේකනන් අවුරුදු 2ක් විතර වෙනව දැන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    නෑ මම හිතන්නේ පවර් සප්ලයි අවුලක්. මෙන්න මේක තියෙන්නේ මගේ..

    asYQJXd.png

    මේකෙන් ඇතුලේ HDD 2 යි SSD 1 යි එළියෙන් පෝටබල් HDD එකකුයි රන් වෙනවා. තව ඇතුලේ DVD ROM එකට කරන්ට් එක යනවා. මේ සේරටම මේක මදි වෙනවා ඇද්ද? දැන් මම ඇතුලේ සිස්ටම් හාඩ් එක විතරක් තියෙන්න රොම් එකත් එක්කම අනිත් හාඩ් ගලවල ඔන් කලාම ඔන් වුනානේ අවුලක් නැතුව. පස්සේ ආයේ අරවා ගැහුවම ආයේ වැඩ කරනවා. මේකට 500W එකකට මාරු වෙන්න වෙයිද?

    මේක

    ------ Post added on Dec 15, 2022 at 12:51 PM
    නෑ PSU අවුලකුත් නෙමෙයි. සේරම ගලවලා ආයෙ ඔන් කලත් ලෙඩේ එනවා. 😖
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හරියටම බලා ගන්න පුළුවන් වින් 7 or වීන් 8 වගේ එකක් දාලා.. ටික දවසක් පාවිච්චි කරලා බලලා තමයි... මම නම් හිතන්නේ දැන් බෝඩ් එකේ කලේ හරි කියලා වගේ බන්... ඔහොම බුල් ගහන බෝඩ් එනවා කාලයක් පාවිච්චි කරද්දී.... චිප් සෙට් එකේ අවුල එන්නේ ගොඩක් වෙලේට....

    වින් 10 update අවුලක් ද නැතිද බලා ගන්න ඕන නම් උඩ කිව්වා විදියට කරලා බලන්න... නැතිනම් වින් 10 වල එකක් දාපන් අප්ඩේට් නොදා...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    හරියටම බලා ගන්න පුළුවන් වින් 7 or වීන් 8 වගේ එකක් දාලා.. ටික දවසක් පාවිච්චි කරලා බලලා තමයි... මම නම් හිතන්නේ දැන් බෝඩ් එකේ කලේ හරි කියලා වගේ බන්... ඔහොම බුල් ගහන බෝඩ් එනවා කාලයක් පාවිච්චි කරද්දී.... චිප් සෙට් එකේ අවුල එන්නේ ගොඩක් වෙලේට....

    වින් 10 update අවුලක් ද නැතිද බලා ගන්න ඕන නම් උඩ කිව්වා විදියට කරලා බලන්න... නැතිනම් වින් 10 වල එකක් දාපන් අප්ඩේට් නොදා...
    ආයෙ මේකට නම් වින්ඩෝස් ගහන්න බෑ බන්. එපා වෙනව.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ආයෙ මේකට නම් වින්ඩෝස් ගහන්න බෑ බන්. එපා වෙනව.

    තොගේ අර ගුගල් ඉන්පුට් එකට මම කොමෙන්ට් එකක් ගැහුවා බලපන් ගිහින් ... අපිත් කාලේ කාගෙන තොගේ එව්වට කොමෙන්ට් කරන්නේ... :rofl: :rofl: රිප්ලයි එකක් ගහන්න පුරුදු වෙයන්... :P:lol:
     
    • Wow
    Reactions: Heshan Daminda