ඒත් හරියටම ලෙඩේ ග්‍රැෆික් කාඩ් එකේද කියල හොයාගන්න එපැයි. දැන් එකෙක් එනවා කිව්වා උගෙ මැසිම අරගෙන මගේ හාඩ් එක උගේ එකට ගහලා බලන්න. එහෙම වුනොත් බලල කියන්නම්.ram 2k thiyenawa nam eka eka gahala balanna. address eka ewapan graphic card ekak ewannam
ඒත් හරියටම ලෙඩේ ග්‍රැෆික් කාඩ් එකේද කියල හොයාගන්න එපැයි. දැන් එකෙක් එනවා කිව්වා උගෙ මැසිම අරගෙන මගේ හාඩ් එක උගේ එකට ගහලා බලන්න. එහෙම වුනොත් බලල කියන්නම්.ram 2k thiyenawa nam eka eka gahala balanna. address eka ewapan graphic card ekak ewannam
wena mokakin hari boot karanna.. linux live pen ekakkn wageIntel HD 2500
නෑනෙ
PC එකක්. i5 3rd gen, Intel HD 2500 vga, 16GB ram, 512gb ssd, asus p8h61 motherboard. මෙන්න මේක නෙමෙයිද බලප්න් මගේ එකේඅවුල. මේකෙ උඩ නොවැම්බර් අප්ඩේට් එක.
https://learn.microsoft.com/en-us/windows/release-health/resolved-issues-windows-10-22h2#2956msgdesc
CPU temp එක 34යි බන් යන්නෙ.
ඒක කරන්නත් ඩෙස්ක්ටොප් එකට යන්න එපැයි. දැන් ලොක් ස්ක්‍රීන් එකවත් පෙන්නන්නෙ නෑ.
මචන් වෙන ISO එකකින් බලපන්දිගින් දිගටම රීෆ්‍රෙශ් වෙනව බන් බ්ලැක් ස්ක්‍රීන් ඇවිල්ලා. හැබැයි දැන් ගහපු වින්ඩෝස් අප්ඩේට් එකකට පස්සෙ තමා මෙහෙම වෙන්න ගත්තෙ. ඒත් ඉතින් ඒ සේරම ඊයෙ පෙරේදා ආපු අප්ඩේට්නෙ. කලිනුත් මේ ලෙඩේ ආවනෙ.
වීජීඒ, හාඩ් අවුලක් වෙන්නත් බෑනෙ. ස්ටක් වෙලාවට කර්සර් එකත් වැඩ කරනවනෙ.
වින්ඩෝස් වල අවුලක් වෙන්න පුලුවන්ද ඒත් අලුතෙන්මනෙ දැම්මෙ වින්ඩෝස්.![]()
මම දැනට පෝටබල් හාඩ් එකයි, ඇතුලෙ හාඩ් එකකුයි, රොම් එකයි ගලවලා ඕන් කලා. දැන් වැඩ. මේකෙමනෙ ලෙඩේ තියෙන්නෙ කියල තව බලන්න ඕන.Godak welawata ram eke or motherboard eke awulak aththe. Puluwan nam wena ram ekak gahala balanna.
Ita amatharawa safe mode start karala balanna. (driver awulakda kiyala sure karaganna)
PSU eka godak paranada? Awashya wattage denna beriwenakotath ohoma leda enawa.. amathara harddrives/ DVD rom/cables arawa mewa ain karala boot karanna one drive eka witharak dala balanna.
wena mokakin hari boot karanna.. linux live pen ekakkn wage
SSD-SATA CABLE එක පොඩ්ඩක් මාරු කරල බලහන්.
port එකත් මාරු කරල ගහන්න.
HDMI cable මාරු කරල බලහන්.
සිස්ටම් ඉශුස් වලට සොෆ්ට්වෙයා දාල හරි යන්නෙ නෑ බන් ඉතින්.
අපිත් ඕක දැන දැනම එක එකාට අවුරුදු 5න් 5ට චන්දෙත් දෙනව නේද කියල මේක ටය්ප් කරද්දිම හිතුන
මම මයික්‍රොසොෆ්ට් එකේ උන්ට කිව්වා සිද්දිය පස්සෙ උන් කිව්ව බූට් වෙද්දි ශිෆ්ට් ඔබාගෙන ඉඳලා යන්න කිව්වා ට්‍රබල්ශූට් එකට. ඒකට ගියාම බන් රීසෙට් එකයි, දාපු අන්තිම අප්ඩේට් ඩිලීට් කරන්නයි තියෙනවනෙ. එව්වට ගියාම මගේ අකවුන්ට් එක පෙන්නනව. ඒකට ලොග් වෙන්න ගියාම පාස්වර්ඩ් එකක් ඉල්ලනව. මම දන්න සේරම ගැහුව එකක්වත් ගන්නෙනෑ. අනික මැසිමට ලොග් වෙන්නෙ pin එකක් ගහලා. ඒ pin එක ගැහුවත් ගන්නෙනෑ. අන්තිමේ උන් කිව්වා ෆෝමැට් කරලා වින්ඩෝස් ගහන්න කියල. මම කිව්ව එක පාරකුත් ගහලා තමා ආයෙ මේ ලෙඩේ ආවෙ කියල. උන් කියනව එහෙනම් හාඩ්වෙයාර් අවුලක්ලු.මචන් වෙන ISO එකකින් බලපන්
දැන් ගලවපුවා ආයේ ගහලා ඔන් කළා. sign-in screen එකේදී පොඩි ස්ටක් වීමක් ආවත් හරිගියත් දැන් ආයේ වැඩ කරනවා. එතකොට PSU wattage එක මදි වෙලාද? සෑහෙන්න හාර්ඩ් රන් වෙනවා මේකේ. සේරම හාඩ් 4ක් තියෙනවා බන් පෝටබල් එකක් එක්ක. .Godak welawata ram eke or motherboard eke awulak aththe. Puluwan nam wena ram ekak gahala balanna.
Ita amatharawa safe mode start karala balanna. (driver awulakda kiyala sure karaganna)
PSU eka godak paranada? Awashya wattage denna beriwenakotath ohoma leda enawa.. amathara harddrives/ DVD rom/cables arawa mewa ain karala boot karanna one drive eka witharak dala balanna.
නෑ බන්, මගේ එක රිස්ටාර්ට් වෙන්නේ නෑනේ. මගේ PSU wattage මදි වෙන සීන් එකක් වගේ තියෙන්නේ.
මතක ඇතුව සුපිරිවිකි දාල කරන්නගොනෝ රැම් වීජීඒ කේබල් අනන් මනන් ගලවලා දත් බුරුසුවකින් සුද්ද කරලා ගහපං.
ඩේටා ඔක්කොම මැකිලද බැලුවදරැම් එක මකනෙකින් මකලාඑදාම ගැහුවා. මේකේ වීජීඒ එකක් වෙනම නෑ.
නෑ වීජීඒ ඩ්‍රයිවර්ස් දැම්මෙ පෙරේදනෙ.
------ Post added on Dec 15, 2022 at 1:11 AM
මේකනං වෙන්න පුළුවන්SSD එක ෆේල් වෙනකොට ඔහොම ලෙඩ දෙන්න ගත්තා මගෙත් PC එක. ඔහොම වෙලා වෙලා රීඩ් ඔන්ලි ස්ටේට් එකකට වැටෙනවා. කිසිම දෙයක් SSD එකට ලියන්න බැහැ. ඒකෙ තියන දේවල් කියවන්න විතරයි පුලුවන්. කොච්චර අලුතෙන් ෆයිල්ස් දැම්මත් රීස්ටාර්ට් කරද්දි ඒ ෆයිල්ස් මැකිලා. තියන ඒවා ඩිලීට් කරන්නත් බැහැ. රීස්ටාර්ට් කලාම රීඇපියර් වෙනවා. මම මුලින් හිතුවෙ බරපතල මැල්වෙයාර් එකක් කියලා. හදන්න දුන්නම තමා කිව්වෙ SSD එක ෆේල් වෙලා කියලා.
නෑ මම හිතන්නේ පවර් සප්ලයි අවුලක්. මෙන්න මේක තියෙන්නේ මගේ..ඕක පරණ එක තමා බං අව්ල, උබ අව්ල් ගන්න එපා ඒක තමා scene එක, හෙමින් එකක් ගනින්
මතක ඇතුව සුපිරිවිකි දාල කරන්න
ඩේටා ඔක්කොම මැකිලද බැලුවද
මේකනං වෙන්න පුළුවන්
------ Post added on Dec 15, 2022 at 12:51 PMනෑ මම හිතන්නේ පවර් සප්ලයි අවුලක්. මෙන්න මේක තියෙන්නේ මගේ..
![]()
මේකෙන් ඇතුලේ HDD 2 යි SSD 1 යි එළියෙන් පෝටබල් HDD එකකුයි රන් වෙනවා. තව ඇතුලේ DVD ROM එකට කරන්ට් එක යනවා. මේ සේරටම මේක මදි වෙනවා ඇද්ද? දැන් මම ඇතුලේ සිස්ටම් හාඩ් එක විතරක් තියෙන්න රොම් එකත් එක්කම අනිත් හාඩ් ගලවල ඔන් කලාම ඔන් වුනානේ අවුලක් නැතුව. පස්සේ ආයේ අරවා ගැහුවම ආයේ වැඩ කරනවා. මේකට 500W එකකට මාරු වෙන්න වෙයිද?
අවුරුදු කීයක් විතර යූස් කරාද ssd එක?SSD එක ෆේල් වෙනකොට ඔහොම ලෙඩ දෙන්න ගත්තා මගෙත් PC එක. ඔහොම වෙලා වෙලා රීඩ් ඔන්ලි ස්ටේට් එකකට වැටෙනවා. කිසිම දෙයක් SSD එකට ලියන්න බැහැ. ඒකෙ තියන දේවල් කියවන්න විතරයි පුලුවන්. කොච්චර අලුතෙන් ෆයිල්ස් දැම්මත් රීස්ටාර්ට් කරද්දි ඒ ෆයිල්ස් මැකිලා. තියන ඒවා ඩිලීට් කරන්නත් බැහැ. රීස්ටාර්ට් කලාම රීඇපියර් වෙනවා. මම මුලින් හිතුවෙ බරපතල මැල්වෙයාර් එකක් කියලා. හදන්න දුන්නම තමා කිව්වෙ SSD එක ෆේල් වෙලා කියලා.
නෑ PSU අවුලකුත් නෙමෙයි. සේරම ගලවලා ආයෙ ඔන් කලත් ලෙඩේ එනවා.නෑ මම හිතන්නේ පවර් සප්ලයි අවුලක්. මෙන්න මේක තියෙන්නේ මගේ..
![]()
මේකෙන් ඇතුලේ HDD 2 යි SSD 1 යි එළියෙන් පෝටබල් HDD එකකුයි රන් වෙනවා. තව ඇතුලේ DVD ROM එකට කරන්ට් එක යනවා. මේ සේරටම මේක මදි වෙනවා ඇද්ද? දැන් මම ඇතුලේ සිස්ටම් හාඩ් එක විතරක් තියෙන්න රොම් එකත් එක්කම අනිත් හාඩ් ගලවල ඔන් කලාම ඔන් වුනානේ අවුලක් නැතුව. පස්සේ ආයේ අරවා ගැහුවම ආයේ වැඩ කරනවා. මේකට 500W එකකට මාරු වෙන්න වෙයිද?
මේක
------ Post added on Dec 15, 2022 at 12:51 PM
ආයෙ මේකට නම් වින්ඩෝස් ගහන්න බෑ බන්. එපා වෙනව.හරියටම බලා ගන්න පුළුවන් වින් 7 or වීන් 8 වගේ එකක් දාලා.. ටික දවසක් පාවිච්චි කරලා බලලා තමයි... මම නම් හිතන්නේ දැන් බෝඩ් එකේ කලේ හරි කියලා වගේ බන්... ඔහොම බුල් ගහන බෝඩ් එනවා කාලයක් පාවිච්චි කරද්දී.... චිප් සෙට් එකේ අවුල එන්නේ ගොඩක් වෙලේට....
වින් 10 update අවුලක් ද නැතිද බලා ගන්න ඕන නම් උඩ කිව්වා විදියට කරලා බලන්න... නැතිනම් වින් 10 වල එකක් දාපන් අප්ඩේට් නොදා...
ආයෙ මේකට නම් වින්ඩෝස් ගහන්න බෑ බන්. එපා වෙනව.
රිප්ලයි එකක් ගහන්න පුරුදු වෙයන්... 
