asrock z390 motherboard එකක් දැම්ම 28ක් දීලා මාස 3 වොරන්ටියට. ගෙනල්ල වැඩ කළා හොඳට. දැන් ආයේ restart වෙනවා. ඊයේ කඩේ එකා කිව්වේ display එන්නෙත් නෑ කියල පරණ motherboard එකට. මේ මොකක් වෙන්න පුලුවන්ද අවුල?
power supply ponsasrock z390 motherboard එකක් දැම්ම 28ක් දීලා මාස 3 වොරන්ටියට. ගෙනල්ල වැඩ කළා හොඳට. දැන් ආයේ restart වෙනවා. ඊයේ කඩේ එකා කිව්වේ display එන්නෙත් නෑ කියල පරණ motherboard එකට. මේ මොකක් වෙන්න පුලුවන්ද අවුල?
28 k dila 3 month warranty walata ganna ubata puke amaruda ?asrock z390 motherboard එකක් දැම්ම 28ක් දීලා මාස 3 වොරන්ටියට. ගෙනල්ල වැඩ කළා හොඳට. දැන් ආයේ restart වෙනවා. ඊයේ කඩේ එකා කිව්වේ display එන්නෙත් නෑ කියල පරණ motherboard එකට. මේ මොකක් වෙන්න පුලුවන්ද අවුල?



වෙන කොහෙන් ගන්නද. 16 යි නියෝවිව් එකේ. හැබැයි බඩු නෑ.power supply pons
28 k dila 3 month warranty walata ganna ubata puke amaruda ?
------ Post added on May 4, 2024 at 4:57 PM
tron 3 casing එකක්.pc casing old ekak da metal ? eka alluwama current wadinawa nam short ekak. replace the casing and power supply
casing awulak na, check the processor and power supplyවෙන කොහෙන් ගන්නද. 16 යි නියෝවිව් එකේ. හැබැයි බඩු නෑ.
tron 3 casing එකක්.
------ Post added on May 4, 2024 at 4:59 PM
bahirawa puujawak thiyannaasrock z390 motherboard එකක් දැම්ම 28ක් දීලා මාස 3 වොරන්ටියට. ගෙනල්ල වැඩ කළා හොඳට. දැන් ආයේ restart වෙනවා. ඊයේ කඩේ එකා කිව්වේ display එන්නෙත් නෑ කියල පරණ motherboard එකට. මේ මොකක් වෙන්න පුලුවන්ද අවුල?
මොකක් හරි එරර් මැසේජ් එකක් පෙන්නවද display එකේ?asrock z390 motherboard එකක් දැම්ම 28ක් දීලා මාස 3 වොරන්ටියට. ගෙනල්ල වැඩ කළා හොඳට. දැන් ආයේ restart වෙනවා. ඊයේ කඩේ එකා කිව්වේ display එන්නෙත් නෑ කියල පරණ motherboard එකට. මේ මොකක් වෙන්න පුලුවන්ද අවුල?
naමොකක් හරි එරර් මැසේජ් එකක් පෙන්නවද display එකේ?
ටික වෙලාවක් වැඩ කරද්දි ද ඔහොම රීස්ටාර්ට් වෙන්නෙ?
ow.ටික වෙලාවක් වැඩ කරද්දි ද ඔහොම රීස්ටාර්ට් වෙන්නෙ?
vga gahalada tiyenne ? hoda quality video ekak sound dala play karala balapan bak gahala off wenawada kiyala ? ema wunoth pros ekata supply madi or pros deadටික වෙලාවක් වැඩ කරද්දි ද ඔහොම රීස්ටාර්ට් වෙන්නෙ?