Event log eka balapan ko.
na ehema naUp blue screen ehema awe na
------ Post added on May 4, 2024 at 5:12 PM
Event log eka balapan ko.
na ehema naUp blue screen ehema awe na
මගෙත් ඔහොම ටික වෙලාවක් වෙද්දි වැඩ කරද්දි මැෂින් එක රීස්ටාර්ට් වෙලා ඩිස්ප්ලේ එන්නෙ නැතුව යන අවුල ඇවිල්ලා තියෙනවා. ඉස්සර පාවිච්චි කරපු පරණ මැෂින් එකේ තමයි ඔය අවුල ආවෙ. ඒපාර රැම් එක ගලවලා රැම් ස්ලොට්ස් සුද්ධ කරලා ආයෙ ගැහුවට පස්සෙ හරි ගියා ඒක. Intel G41 motherboard එකක් තිබ්බෙ ඒ මැෂින් එකෙ නම්.
Power supply eka check karapanasrock z390 motherboard එකක් දැම්ම 28ක් දීලා මාස 3 වොරන්ටියට. ගෙනල්ල වැඩ කළා හොඳට. දැන් ආයේ restart වෙනවා. ඊයේ කඩේ එකා කිව්වේ display එන්නෙත් නෑ කියල පරණ motherboard එකට. මේ මොකක් වෙන්න පුලුවන්ද අවුල?
ඔව් බං, ඔයා රෙකමෙන් කරපු නිසාපරණ PC එකක් අරගෙන Use කරපන් ඔය කිසි අවුලක් නැහැ
Coffee lakeඅලුත් බෝඩ් එකේ චිප්සෙට් එක ජෙනරේෂන් එක මොකක්ද මචං
ඔව් උන්ගේ බඩු හොදයි ලාබයි ,මම Use කරනවා අවුරුදු ගනම් පට්ට ගගහාඔව් බං, ඔයා රෙකමෙන් කරපු නිසා
නියෝ විව් එකෙන් ගත්ත msi h81 hdmi පෝට් එකකුත් තියෙන බෝඩ් එකක් කිසි අවුලක් නෑ
9750 යි
මං වගේ මෝඩයෙක් උඹ z390 කියල දාලම තියෙනව ත්රෙඩ් එකේCoffee lake