අලුතෙන් motherboard එකක් දාලත් restart වෙනව සිංහලු. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    asrock z390 motherboard එකක් දැම්ම 28ක් දීලා මාස 3 වොරන්ටියට. ගෙනල්ල වැඩ කළා හොඳට. දැන් ආයේ restart වෙනවා. ඊයේ කඩේ එකා කිව්වේ display එන්නෙත් නෑ කියල පරණ motherboard එකට. මේ මොකක් වෙන්න පුලුවන්ද අවුල?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    power supply pons

    28 k dila 3 month warranty walata ganna ubata puke amaruda ?
    ------ Post added on May 4, 2024 at 4:57 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    අල්ලපු ගෙදර නංගි මැෂින් එකට කොඩිවිණයක් කරලා වගේ. :dull::sorry:

    විහිළුවක් කරේ මහත්තයෝ. බම්ප් තමයි ඉතින්. :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    power supply pons

    28 k dila 3 month warranty walata ganna ubata puke amaruda ?
    ------ Post added on May 4, 2024 at 4:57 PM
    වෙන කොහෙන් ගන්නද. 16 යි නියෝවිව් එකේ. හැබැයි බඩු නෑ.

    pc casing old ekak da metal ? eka alluwama current wadinawa nam short ekak. replace the casing and power supply
    tron 3 casing එකක්.
    ------ Post added on May 4, 2024 at 4:59 PM
     
    • Like
    Reactions: Lovtus

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    වෙන කොහෙන් ගන්නද. 16 යි නියෝවිව් එකේ. හැබැයි බඩු නෑ.

    tron 3 casing එකක්.
    ------ Post added on May 4, 2024 at 4:59 PM
    casing awulak na, check the processor and power supply
    also run with only one ram and check, ram wala mhz wenas wunamath restart wenawa old wunama
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    asrock z390 motherboard එකක් දැම්ම 28ක් දීලා මාස 3 වොරන්ටියට. ගෙනල්ල වැඩ කළා හොඳට. දැන් ආයේ restart වෙනවා. ඊයේ කඩේ එකා කිව්වේ display එන්නෙත් නෑ කියල පරණ motherboard එකට. මේ මොකක් වෙන්න පුලුවන්ද අවුල?
    bahirawa puujawak thiyanna
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    asrock z390 motherboard එකක් දැම්ම 28ක් දීලා මාස 3 වොරන්ටියට. ගෙනල්ල වැඩ කළා හොඳට. දැන් ආයේ restart වෙනවා. ඊයේ කඩේ එකා කිව්වේ display එන්නෙත් නෑ කියල පරණ motherboard එකට. මේ මොකක් වෙන්න පුලුවන්ද අවුල?
    මොකක් හරි එරර් මැසේජ් එකක් පෙන්නවද display එකේ?