අලුතෙන් SLT Broadband එකක් ගන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අලුතෙන් SLT Broadband එකක් ගන්න

    මචන් මම SLT BB connection එකක් ගන්න ඉන්නේ.දැනට පාවිච්චි කරන්නෙ ලන්කාබෙල්. කලින් හොදටම තිබ්බ. පස්සෙ අපි හිටපු තැන මාරු උන නිසා අලුත් තැනට හරියට වැඩ නෑ. සිග්නල් -110-115dBm වගේ තියෙන්නෙ. ස්පීඩ් එක 1Mbps වත් එන්නෙ නෑ. උන්ට කිව්ව මාසයක් ගියත් තාම විසදුමක් නෑ. ඒ නිසා SLT මාරු වෙන්න බැලුවේ.

    මට දැන ගන්න ඕනේ ප්‍රදානම දේ තමා අපි කනෙක්ශන් ගන්න කලින් ස්පීඩ් එක ටෙස්ට් කරගන්න පුලුවන්ද? උන් ඇවිත් ටෙස්ට් කරනවද? අඩු ගානෙ මට 8Mbpsක්වත් ඕනේ SLT ගන්නව නම්. නැත්නම් ඩයලොග් වගේ එකක් ගන්නවා. එහෙම ටෙස්ට් කර ගන්න පුලුවන්ද?

     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඩයලොග් 4G ගනින්. SLT ළඟ පාත් පාවිච්චි කරන එකෙක්ගෙන් තමයි බලන්න වෙන්නේ.බලපන් මගේ Web Family 16Mbps දීලත් 4Mbps එන්නේ :dull:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඩයලොග් 4G ගනින්. SLT ළඟ පාත් පාවිච්චි කරන එකෙක්ගෙන් තමයි බලන්න වෙන්නේ.බලපන් මගේ Web Family 16Mbps දීලත් 4Mbps එන්නේ :dull:
    උන්ගෙ දෙන්න කලින් ටෙස්ට් කරන ක්‍රමයක් නෑද්ද බන්?
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    slt exchange eke idala tiyena dura balahan. hodama de slt ekata gihin ube oya prashne kathakaraganna eka.

    ඔය කියන්නේ මේක ගැනද?

    http://www.elakiri.lk/forum/showthread.php?t=1664044


    උබල ඔය කියපු පෙට්ටිය හොයන් ගියා. පාරට හැරෙන තැනට මී200 හා මී50 ඇතින් ඔය කියන ජාතියේ පෙට්ටි 2ක්ම තිබ්බා. ගෙදරට හැරෙන පාර තියෙන්න පෙට්ටි දෙක මැද්දන් වගේ.

    එක පෙට්ටියක ඉන්දන් ගෙදරට කිමි1.2යි. අනිකෙ ඉඳන් මී900 වගේ.


    01
    207weie.jpg



    02
    qsnlog.jpg
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    දන්න විදියට කිමි1ක් ඇතුලත් ෆුල් ස්පීඩ් එනවා. මට තියෙන ප්‍රශ්නෙ මුන්ගෙන් ගන්න කලින් ටෙස්ට් කරගන්න පුලුඉවන්ද කියන එකයි.

    ehema baruwa athi ban. api broadband ganna okkoma form fill karala serama kalata passene un line eka active karanne. mama hithanne godak durata ubata full speed eka ei.
     
    Last edited:

    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    ඔය කියන්නේ මේක ගැනද?

    http://www.elakiri.lk/forum/showthread.php?t=1664044

    මචා ඔය තියෙන්නේ MSAN එකක්. (Multi Service Access Node) slt එකෙන් MSAN එකටම FIBER OPTIC LINK එකක් එනවා. ගෙදර එලා 3KM ඔයාට හොද SPEED අකක් ගන්න පුළුවන්.
    WEB FAMILY Package එක ගත්තොත් ගොඩක් දුරට 8-16MBPS යන්න පුළුවන්. ඒ නිසා බය නැතිව SLT BRODBAND CONNECTION එකක් ගන්න ...
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචා ඔය තියෙන්නේ MSAN එකක්. (Multi Service Access Node) slt එකෙන් MSAN එකටම FIBER OPTIC LINK එකක් එනවා. ගෙදර එලා 3KM ඔයාට හොද SPEED අකක් ගන්න පුළුවන්.
    WEB FAMILY Package එක ගත්තොත් ගොඩක් දුරට 8-16MBPS යන්න පුළුවන්. ඒ නිසා බය නැතිව SLT BRODBAND CONNECTION එකක් ගන්න ...

    ඒ බන් ලඟදි අපේ ගෙවල් ලඟත් එකක් ගැහුවා ඔය වගේ cable ඇදලා. මීටර් 100ක් වත් දුර නෑ එකට. ඒත් මට 4Mbps නේ එන්නේ.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අද මම ඇහුවා SLT උන්ගෙන්.උන් කිව්ව ප්‍රොමෝශන් එකක් තියෙනවලු රු3000යි රවුටරේත් එක්ක. ගන්නද බන්? උන් කිව්ව 16mbps වලට චුට්ටක් අඩුවෙන් එයි කියලා.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අද මම ඇහුවා SLT උන්ගෙන්.උන් කිව්ව ප්‍රොමෝශන් එකක් තියෙනවලු රු3000යි රවුටරේත් එක්ක. ගන්නද බන්? උන් කිව්ව 16mbps වලට චුට්ටක් අඩුවෙන් එයි කියලා.
    හෙල්ප් එකක් දියල්ල ඉල්ලන් කන්න කලින්
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    uba telephone line eka aranda inne?
    නෑ බන් අලුතෙන්ම ගන්න යන්නෙ. උන්ගේ සාමාන්‍ය ගාන 7000+ රවුටරේ වෙනම. ඔක්කොම 9500ක් වත් යඉ.ඉතින් උන් රවුටරෙත් එක්ක 3000කට දෙන්නම් කිව්ව. ඒ නිසා ගන්න හිතන් ඉන්නෙ
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මගේ තියෙන්නේ වෙබ් ෆැමිලි එක අපේ පැත්තේ වයර් අන්ත සවුතතුයි ඔය කියන පෙට්ටියක් ලග පාත පේන්නවත් නැහැ එත් 17mb(2.5MB) වීතර ස්පීඩ් එක එනවා :nerd::dull:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    3000ට ගත්තොත් අවුරුද්දයි මාස 8ක් යනකන් අයින් කරන්න බෑලු

    oya Agrement ekka nam ganna eka Vadayak bun. Issarahata mona weida kiyala Kauda danne? Dialog 4G Ekak Ganin. Speed Ehemath Hodai ne.