අලුතෙන් SLT Broadband එකක් ගන්න
මචන් මම SLT BB connection එකක් ගන්න ඉන්නේ.දැනට පාවිච්චි කරන්නෙ ලන්කාබෙල්. කලින් හොදටම තිබ්බ. පස්සෙ අපි හිටපු තැන මාරු උන නිසා අලුත් තැනට හරියට වැඩ නෑ. සිග්නල් -110-115dBm වගේ තියෙන්නෙ. ස්පීඩ් එක 1Mbps වත් එන්නෙ නෑ. උන්ට කිව්ව මාසයක් ගියත් තාම විසදුමක් නෑ. ඒ නිසා SLT මාරු වෙන්න බැලුවේ.
මට දැන ගන්න ඕනේ ප්රදානම දේ තමා අපි කනෙක්ශන් ගන්න කලින් ස්පීඩ් එක ටෙස්ට් කරගන්න පුලුවන්ද? උන් ඇවිත් ටෙස්ට් කරනවද? අඩු ගානෙ මට 8Mbpsක්වත් ඕනේ SLT ගන්නව නම්. නැත්නම් ඩයලොග් වගේ එකක් ගන්නවා. එහෙම ටෙස්ට් කර ගන්න පුලුවන්ද?