අලුත බඳින උන්ට උපදෙස්

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ජීවිතේ සරලව හිතන්න එපා

    තමන්ගේ නිහතමානී කම ගෑනිට පෙන්නන්න එපා

    හැම දවසක්ම ගේමක් කියල මතක තිය ගනින්

    කවදාවත් ගෑනි හොඳම යාළුවා කියල තමන්ගේ දුර්වලකම් දුක කියන්න යන්න එපා

    තමන්ගේ දුර්වල තැන ගෑනිට දැනගන්න තියන්න එපා

    පුරුෂත්වය තියා ගන්න කරන ඕන දෙයක් කරද්දී

    මොරාල් එක ගැන හිතල දුක්වෙන්න එපා


    යමක් වැරදුනාම බොරු excuse හදල පොර කම තිය ගනින්

    ජීවිතේටම උඹට පොරක් විදියට සලකයි

    මෙව්වා කවද හරි රත්තරං උපදෙස් බව පසු කාලීනව තේරුම් උඹල ගනිවී






    පසුව ලියමි
    -------------

    මෙතන සමහර උන් වැලලෙන්න හදයි අපි දෙන්නට දෙන්න විතර නිසා හැම රහසක්ම බෙදාගෙන

    බදාගෙන අඩන්න උඅනත් පුළුවන් කෙනෙක් නේද බිරිඳ කියන්නේ කියල

    ඕනෑම දෙයක් අහගෙන පාඩුවේ ඉන්න ගෑනු නැතුව නෙවයි ඒ වගේ බුවාලා එකෙක් දෙන්නක් මෙතන කෙඳිරි ගෑවට උන්ගේ ජීවිතේ හරි boring . මොකද හම්බවෙලා ඉන්නේ drive එකක් නැති ගෑනු නිසා

    majority ගෑනු judgemental . උන් එක්ක ජීවත් වෙන්න ඕන ඒ විදියට නැත්නම් කවද හරි කරත්තේ බැඳපු ගොනෙක් ගානට ජීවත්

    වෙන්න බැරි කමක් නැහැ


    තවත් ගෑනු ඉන්නවා බන් ඔහේ කියන දෙයක් කරන් පාඩුවේ ඉන්න

    සමහර උන් බැඳපු ගෑනු දැක්කම උන්ට ඇස් කන තියනවද කියලත් හිතෙනවා

    උන්ට මිනිහ ඇරුනම වෙන එකෙක් ගෙනියන්න එන්නේ නැති බව දන්නා නිසා පාඩුවේ ඉන්නවා

    ඒ වගේ උන් ට නම් ඉතින් මේ ප්‍රශ්න නැහැ සතුටෙන් කරුමේ ගෙවපල්ලා


    1678555819954.png
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තමන්ගෙ ජීවිතේට ලඟින්ම ඉන්න කෙනා ඉස්සරහවත් තමන්ට තමන් විදියට හැසිරෙන්න බැරි නම්,‍රඟපාන්න වෙනව නම් එහෙම අය නොබැද ඉන්න එක තමා හොඳ.
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    Gani dila wage shot eka hahahaha

    තමන්ගෙ ජීවිතේට ලඟින්ම ඉන්න කෙනා ඉස්සරහවත් තමන්ට තමන් විදියට හැසිරෙන්න බැරි නම්,‍රඟපාන්න වෙනව නම් එහෙම අය නොබැද ඉන්න එක තමා හොඳ.
    මම එහෙම එන ගත්ත උන්ට උපදෙස් දෙන එකෙක් වෙච්ච නිසා එකඟ වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    අමූලික ඇත්ත . හොද එකා වෙන්න යන්න එපා ගැනි කරේ යන්න එනවා , කිබි සිබා වෙන්නනේ නැතුව හිටිය තරමට ගොඩ
    පිට එකෙක් ඇවිල්ල කිබි සිබා උනොත්?