අලුත බඳින උන්ට උපදෙස්

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    මසුරන් කතා ටික!

    පිට එකෙක් ඇවිල්ල කිබි සිබා උනොත්?
    එහෙම උන්ට යනකම් ඉදල කෙල්ලො හිනා වෙනව! මොන දේ උනත් උන්ට ඕනෙ ඩොමිනන්ට් පිරිමියෙක්
    ------ Post added on Mar 11, 2023 at 10:22 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,350
    1
    17,034
    113
    −273.15°C
    Shaun The Sheep Movie Ok GIF
     
    • Like
    Reactions: pradeepw

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @YESno @Solo Rider මුන් දෙන්නම පොඩ්ඩ බැරි වුනොත් ගෑනුන්ගෙන් ගුටි කන උන් දෙන්නෙක්...😅
    උන් විඳින දුක දැකල ඉතුරු ටිකත් මෙහෙමම ඉන්නව කියල හිත හදාගෙන ඉන්නෙ..😂
     

    God Butcher

    Active member
  • Sep 27, 2022
    120
    242
    43
    Mood kanna epaa ooooooi :dull:

    IMG-20230311-WA0040.jpg


    nice kiyala tinne beautiful kiyana meaning ekata neme,for something she did
    But @pradeepw u are kinda making me like i did something ungrateful neh ooi by sending a text like this
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    තමන්ගෙ ජීවිතේට ලඟින්ම ඉන්න කෙනා ඉස්සරහවත් තමන්ට තමන් විදියට හැසිරෙන්න බැරි නම්,‍රඟපාන්න වෙනව නම් එහෙම අය නොබැද ඉන්න එක තමා හොඳ.
    :yes::yes::yes:

    ජීවිතේ සරලව හිතන්න එපා

    තමන්ගේ නිහතමානී කම ගෑනිට පෙන්නන්න එපා

    හැම දවසක්ම ගේමක් කියල මතක තිය ගනින්

    කවදාවත් ගෑනි හොඳම යාළුවා කියල තමන්ගේ දුර්වලකම් දුක කියන්න යන්න එපා

    තමන්ගේ දුර්වල තැන ගෑනිට දැනගන්න තියන්න එපා

    පුරුෂත්වය තියා ගන්න කරන ඕන දෙයක් කරද්දී

    මොරාල් එක ගැන හිතල දුක්වෙන්න එපා


    යමක් වැරදුනාම බොරු excuse හදල පොර කම තිය ගනින්

    ජීවිතේටම උඹට පොරක් විදියට සලකයි

    මෙව්වා කවද හරි රත්තරං උපදෙස් බව පසු කාලීනව තේරුම් උඹල ගනිවී






    පසුව ලියමි
    -------------

    මෙතන සමහර උන් වැලලෙන්න හදයි අපි දෙන්නට දෙන්න විතර නිසා හැම රහසක්ම බෙදාගෙන

    බදාගෙන අඩන්න උඅනත් පුළුවන් කෙනෙක් නේද බිරිඳ කියන්නේ කියල

    ඕනෑම දෙයක් අහගෙන පාඩුවේ ඉන්න ගෑනු නැතුව නෙවයි ඒ වගේ බුවාලා එකෙක් දෙන්නක් මෙතන කෙඳිරි ගෑවට උන්ගේ ජීවිතේ හරි boring . මොකද හම්බවෙලා ඉන්නේ drive එකක් නැති ගෑනු නිසා

    majority ගෑනු judgemental . උන් එක්ක ජීවත් වෙන්න ඕන ඒ විදියට නැත්නම් කවද හරි කරත්තේ බැඳපු ගොනෙක් ගානට ජීවත්

    වෙන්න බැරි කමක් නැහැ
    ඔහොම ඉන්ට නම් උබ නොබැද හිටපන් බන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේක පුලුවන් අලියවැටුනවැව, යාය 7, වම් ඉවුරෙ කෙල්ලෙක් එක්ක

    හරි හමන් අද්‍යාපනයක් තියන, එවුන් එක්ක නන් සොරි තමා

    තනියම හුකා ගනින් කියල යයි යන්ඩ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    මේක පුලුවන් අලියවැටුනවැව, යාය 7, වම් ඉවුරෙ කෙල්ලෙක් එක්ක

    හරි හමන් අද්‍යාපනයක් තියන, එවුන් එක්ක නන් සොරි තමා

    තනියම හුකා ගනින් කියල යයි යන්ඩ
    ඒත් OP කියල තියන දේවල් නිසා ජීවිතේ කෙලවගත්තු මිනිස්සු දැකල තියනවා
     
    • Like
    Reactions: Solo Rider

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    කවදාවත් ගෑනි හොඳම යාළුවා කියල තමන්ගේ දුර්වලකම් දුක කියන්න යන්න එපා sahathika aththa
     
    • Like
    Reactions: siri_ayya

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ජිවිත ප්‍රශ්න පත්තරේ, එක එක්කෙනාට ලැබෙන ප්‍රශ්න වෙනස්,
    අනුන්ගෙන් කොපි කරන්න එපා
    උපදෙස් දෙන අය උපදෙස් දෙන්නේ තම තමන්ගේ අත්දැකීමෙන්
    ඒක හැමෝටම හරියන්නේ නැ
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මේක පුලුවන් අලියවැටුනවැව, යාය 7, වම් ඉවුරෙ කෙල්ලෙක් එක්ක

    හරි හමන් අද්‍යාපනයක් තියන, එවුන් එක්ක නන් සොරි තමා

    තනියම හුකා ගනින් කියල යයි යන්ඩ
    ගෑනිගේ යාලුවෙක්ගෙන් අහල බලපන් උඹ ගැන මොනවද කියන්නේ කියල
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    තමන්ට ගැලපෙන එකියක් හොයාගනිං අහුවුන එක බැඳගත්තාම ඔහොම තමයි ඉන්න වෙන්නේ ඕකට හේතුව නොගැලපීම.