පොල් ලෙලි ගහන එක මතක් උනේ නැද්ද මහත්තයගෑනිට ඕන බඩු ටික ගනින් කරදර අඩුයි එතකොට, කුණු කුණු එන්නේ නැහැ............
උදා. washing මැෂිමක් ෆුල් ඖටෝ ගනින්. (සිංගර් ඇඩ් එක මතක කරපන් ගෑනු කවදද හිතේ තියන දේ කිව්වේ)
මයික්රෝවෙවේ ඔවන් එකක් (පරණ කෑම රත්කරලා ගන්න. පොඩි පොඩි දේවල් හදාගන්න, තේ එකකට වතුර පොඩ්ඩක් රත් කරන්න ඕන එකක්)
fridge එකක් පොඩි එකක් ගනින්. රෙන්ට් එකට ඕවා එහා මෙහා ඇදාලම කැඩෙනවා, හීරෙනවා.
බ්ලෙන්ඩර් ග්රයින්ඩර් මික්සර් එකක්
පොඩි රේඩියෝ එකක්
fan එකක්
පොල් ගාගන්න එයා කැමති මොඩල් එකේ පොල් ගාන එකක් පස්සේ ගනින් ගෑනි එකක් ගිහින්.
ලැජ්ජ නැද්ද අක්කේ ඕම කියන්නහොඳ ලොකු සැපපහසු ඇඳක් තමා මුලින්ම බලන්න ඕනේ නේද

එහෙනං බිම පැදුරක් දාගෙන බුදියගනිල්ල.ලැජ්ජ නැද්ද අක්කේ ඕම කියන්න![]()
Yakada bed ekak ganin. Lee ewage edapolu kedanawa reeta.
Putu 5k
Gas cooker 12 gas cylinder and 5kg eka
Podi table.1. Dual purpose
Table kitchen. dual purpose
Almari 1
Adum rack 2
Hiramaney
Miris gala
Emergency lap
Maduru del 1
Bima dana additional metres ekak ganin, dual purpose
Podi wevel 1


. Rent එකට ගන්නේ උඩ තට්ටුවක් නම් බිමට දාලා නිදාගන්න එක කිසි අවුලක් නෑ.18. Mosquito net1. ගෑස් 1ක්+ ලිපක් - 11000
2. ෆ්රිජ් 1ක් - 65000
3. වොෂින් මැෂින් 1ක් - 45000
4. ඇදක් - කිංග් සයිස් + ස්ප්රිංග් මෙට්ටයක් - 70000
5. අමතර මෙට්ටයක් - කවුරුහරි ආවොත් දෙන්න - 7000
6. බෙඩ්ශීට් සෙට් 4ක් විතර + කොට්ට උර සෙට් 4ක් - 7000
7. පොඩි කෑම මේසයක් + පුටු 4ක් - 25000
8. හිරමණයක් - 2000
9. පිගන් + දීසි සෙට් 1ක් - 6000
10. පහේ ටික දාන්න බෝතල් ටිකක් - 1500
11. රයිස් කුකර් 1ක් - 4500
12. වලං+ සාස්පාන්+ නන්ස්ටික් සෙට් 1ක් - 7000
13. හාල් අනං මනං දාන්න බකට් ටිකක් - 1500
14. ටීවි 1ක් - 65000
15. සෝෆා 1ක් - 65000
16. ප්ලාස්ටික් පුටු ටිකක් - 4000 - 6000
17. තුවා 4-5ක් - 2000
කොහොමත් ලක්ෂ 4ක් විතර යනවා ඔක්කෝටෝම
මම ඇදන් මේස පුටු මොරටුවෙන් ගෙනල්ලා පොලිෂ් කරා

).ඊට පස්සේ ටික ටික බඩු ගත්තා.
. කෑම මෙසේ තාම ගෙනාවේ නැ. ගෙන්න ඕනේ. එත් මට වැඩක් නැනේ එකෙන්. මම කන්නේ කොම්පුටර් මෙසේ තියගේනනේබැදලා බලපන් කෝ.................පොල් ලෙලි ගහන එක මතක් උනේ නැද්ද මහත්තය

70,000ට king size bed එකයි spring මෙට්ටෙයි ගන්න පුලුවන්ද බං?1. ගෑස් 1ක්+ ලිපක් - 11000
2. ෆ්රිජ් 1ක් - 65000
3. වොෂින් මැෂින් 1ක් - 45000
4. ඇදක් - කිංග් සයිස් + ස්ප්රිංග් මෙට්ටයක් - 70000
5. අමතර මෙට්ටයක් - කවුරුහරි ආවොත් දෙන්න - 7000
6. බෙඩ්ශීට් සෙට් 4ක් විතර + කොට්ට උර සෙට් 4ක් - 7000
7. පොඩි කෑම මේසයක් + පුටු 4ක් - 25000
8. හිරමණයක් - 2000
9. පිගන් + දීසි සෙට් 1ක් - 6000
10. පහේ ටික දාන්න බෝතල් ටිකක් - 1500
11. රයිස් කුකර් 1ක් - 4500
12. වලං+ සාස්පාන්+ නන්ස්ටික් සෙට් 1ක් - 7000
13. හාල් අනං මනං දාන්න බකට් ටිකක් - 1500
14. ටීවි 1ක් - 65000
15. සෝෆා 1ක් - 65000
16. ප්ලාස්ටික් පුටු ටිකක් - 4000 - 6000
17. තුවා 4-5ක් - 2000
කොහොමත් ලක්ෂ 4ක් විතර යනවා ඔක්කෝටෝම
මම ඇදන් මේස පුටු මොරටුවෙන් ගෙනල්ලා පොලිෂ් කරා

Used puluwanවිකියව බඩ කරලා වෙන උන්ව බඳිනවා නේද පරයා
70,000ට king size bed එකයි spring මෙට්ටෙයි ගන්න පුලුවන්ද බං?![]()