අලුත බඳින ජෝඩුවකට ගෙදර බඩු

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මේ දවස්වල card offers යනවා පොඩ්ඩක් බලල හොද discount සෙට් වෙන ඒවා එකක් දෙකක් අරන් දාපන් නැත්නං අන්තිම මොහොතේ ගන්න හදිස්සි වෙලා නොර්මල් price එකට ගන්න set වෙන්න පුළුවන්. corona වලට කලින් නං ගොඩක් වෙලාවට singer එකේ sale තියනව. display item packing damage හෙම බලල ගන්න අඩුවට ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: niranga1989

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගෑනිට ඕන බඩු ටික ගනින් කරදර අඩුයි එතකොට, කුණු කුණු එන්නේ නැහැ............

    උදා. washing මැෂිමක් ෆුල් ඖටෝ ගනින්. (සිංගර් ඇඩ් එක මතක කරපන් ගෑනු කවදද හිතේ තියන දේ කිව්වේ)
    මයික්‍රෝවෙවේ ඔවන් එකක් (පරණ කෑම රත්කරලා ගන්න. පොඩි පොඩි දේවල් හදාගන්න, තේ එකකට වතුර පොඩ්ඩක් රත් කරන්න ඕන එකක්)
    fridge එකක් පොඩි එකක් ගනින්. රෙන්ට් එකට ඕවා එහා මෙහා ඇදාලම කැඩෙනවා, හීරෙනවා.
    බ්ලෙන්ඩර් ග්‍රයින්ඩර් මික්සර් එකක්
    පොඩි රේඩියෝ එකක්
    fan එකක්
    පොල් ගාගන්න එයා කැමති මොඩල් එකේ පොල් ගාන එකක් පස්සේ ගනින් ගෑනි එකක් ගිහින්.
    පොල් ලෙලි ගහන එක මතක් උනේ නැද්ද මහත්තය
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මමත් අලුතෙන් ම හිතල බඩු ලිස්ට් එකක් හැදුව . ඒක ලින්ක් එක උබට pm එකක් දැම්ම . බලපන්
     
    • Like
    Reactions: niranga1989

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    Yakada bed ekak ganin. Lee ewage edapolu kedanawa reeta.

    Putu 5k
    Gas cooker 12 gas cylinder and 5kg eka
    Podi table.1. Dual purpose
    Table kitchen. dual purpose
    Almari 1
    Adum rack 2
    Hiramaney
    Miris gala
    Emergency lap
    Maduru del 1
    Bima dana additional metres ekak ganin, dual purpose
    Podi wevel 1
    :baffled:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    එල එල සුබ පතනවා. මෙතන හුගක් උන් ඇද ගැන කතාකරනවා. ඇදනම් ඔය ලඩියක් උනත් කමක් නෑ. නිදා ගන්න වෙලාවට මේට්ටේ බිමට දාගනින්. ඇද තියාගනින් නිදාගන්නැති වෙලාවට මෙට්ටේ දාලා තියන්න :lol: :lol::lol:. Rent එකට ගන්නේ උඩ තට්ටුවක් නම් බිමට දාලා නිදාගන්න එක කිසි අවුලක් නෑ.

    ෆ්‍රිජ් එක හොද එකක් ගන්න.
    කුස්සියට ඔනේ බඩු ටික ගනින්.
    පුටු දේක තුනක් තිබ්බාම ඇති.
    Rent එකට දේන ගෙවල් වල බඩුත් තියනවනේ. එවා බලලා අඩුපාඩු විතරක් ගන්න.
    ඔය හෝමාගම පහු කරලා අවිස්සාවෙල්ල පැත්තට එනකොට සීට්ටු බඩු කඩවල තියනවා අඩුවට හැම දෙයක්ම. අල්මරි, ඇදුම් රැක්, රෙදි මදින එවා. පොඩි මේස. අනම්මනම් අයිටම් ඔක්කොම වාගේ.
    කල්පැවැත්ම අඩු උනත් අවුරුදු 4ක් වත් පාවිච්චි කරන්න පුලුවන්.
    හොදම එවා ගන්න ගේ හැදුවට පස්සේ නැත්තම් ඔවා එහෙට මෙහෙට අරන් යනකොට සවුත්තු වෙනවා.

    ඇන්තිමටම කියන්න තියේන්නේ. මාත් හිටියා අවුරුදු තුනම් ගෙවල් තුනක, හෝමාගම, කෑගල්ල. දැන්නම් මගේම කියලා ගේ හදාන යනගමන් පදින්චි වෙලා ඉන්නේ. පුලුවන් ඉක්මනට තමන්ගේ තැනකට යන්න බලන්න ලෑලි ගහලා හරි. මොකද ඔය රෙන්ට් එකට දේන සල්ලී කවදාවත් අපේ අතට එන්නේ නෑ. තමන්ගේ තැනකට වියදම් කරොත් ඒක අන්තිමට තමන්ට හරි තියනවා.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    1. ගෑස් 1ක්+ ලිපක් - 11000
    2. ෆ්‍රිජ් 1ක් - 65000
    3. වොෂින් මැෂින් 1ක් - 45000
    4. ඇදක් - කිංග් සයිස් + ස්ප්‍රිංග් මෙට්ටයක් - 70000
    5. අමතර මෙට්ටයක් - කවුරුහරි ආවොත් දෙන්න - 7000
    6. බෙඩ්ශීට් සෙට් 4ක් විතර + කොට්ට උර සෙට් 4ක් - 7000
    7. පොඩි කෑම මේසයක් + පුටු 4ක් - 25000
    8. හිරමණයක් - 2000
    9. පිගන් + දීසි සෙට් 1ක් - 6000
    10. පහේ ටික දාන්න බෝතල් ටිකක් - 1500
    11. රයිස් කුකර් 1ක් - 4500
    12. වලං+ සාස්පාන්+ නන්ස්ටික් සෙට් 1ක් - 7000
    13. හාල් අනං මනං දාන්න බකට් ටිකක් - 1500
    14. ටීවි 1ක් - 65000
    15. සෝෆා 1ක් - 65000
    16. ප්ලාස්ටික් පුටු ටිකක් - 4000 - 6000
    17. තුවා 4-5ක් - 2000

    කොහොමත් ලක්ෂ 4ක් විතර යනවා ඔක්කෝටෝම

    මම ඇදන් මේස පුටු මොරටුවෙන් ගෙනල්ලා පොලිෂ් කරා
    18. Mosquito net
    19. Stand Fan
    20. Iron + Iron Table
    21. Dressing Table
    22. Almariyak or cupboard
    23. Small Shoe Rack
    24. Uba yana thana cloths dry karaganna ida nattam fordable clothing rack
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    yPCALBQ.gif
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අවුරුදු 3 කට කලින් මාත් ඔය කට්ට කෑවා.
    ඇදයි, (මෙට්ටයක් තිබ්බා) අල්මාරියක් විතරයි තිබ්බේ.
    අනික් ඔක්කොම ගන්න උනා.
    අතේ තිබ්බේ 93 000 යි. :rolleyes:

    මදුරු දැලක් ගත්තා
    Gas, Gas cooker එකක්
    වලන් ගත්තා
    කන්න පිගන් දෙකක් ගත්තා
    ෆෑන් එකක් ගත්තා
    තව ඔය කුස්සියට ඕන දේවල් ගත්තා.
    රයිස් කුකර්

    rent එකට නම් ඉන්නේ ගේ හදන එක ෆෝකස් කරහන්. ඔතන බඩු ගොඩ ගැහුවම ඕවා නාස්ති වෙනවා බන් එහෙට මෙහෙට ගෙනියනකොට.

    ගෙදර එන උන්ට ඉඳගන්න, නිදාගන්න නම් බඩු ගත්තේ නැ. (සල්ලි තිබ්බෙත් නැ :lol:).ඊට පස්සේ ටික ටික බඩු ගත්තා.
    ගෙදරට එන උන්ට ආතල් දෙන්න බඩු ගන්න එපා. තමන්ගේ වැඩ ලේසි කරගන්න ඉස්සෙල්ලා.
    අපේ ගෙදරට අන්තිමට තමයි සෝෆා එක ගෙනාවේ. අවුරුදු දෙකක් ගිහින්. ඒ ගේ හදලා complete කරාට පස්සේ. එතකන් එනුන්ට plastic පුටු :lol:. කෑම මෙසේ තාම ගෙනාවේ නැ. ගෙන්න ඕනේ. එත් මට වැඩක් නැනේ එකෙන්. මම කන්නේ කොම්පුටර් මෙසේ තියගේනනේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    විකියව බඩ කරලා වෙන උන්ව බඳිනවා නේද පරයා :angry:

    1. ගෑස් 1ක්+ ලිපක් - 11000
    2. ෆ්‍රිජ් 1ක් - 65000
    3. වොෂින් මැෂින් 1ක් - 45000
    4. ඇදක් - කිංග් සයිස් + ස්ප්‍රිංග් මෙට්ටයක් - 70000
    5. අමතර මෙට්ටයක් - කවුරුහරි ආවොත් දෙන්න - 7000
    6. බෙඩ්ශීට් සෙට් 4ක් විතර + කොට්ට උර සෙට් 4ක් - 7000
    7. පොඩි කෑම මේසයක් + පුටු 4ක් - 25000
    8. හිරමණයක් - 2000
    9. පිගන් + දීසි සෙට් 1ක් - 6000
    10. පහේ ටික දාන්න බෝතල් ටිකක් - 1500
    11. රයිස් කුකර් 1ක් - 4500
    12. වලං+ සාස්පාන්+ නන්ස්ටික් සෙට් 1ක් - 7000
    13. හාල් අනං මනං දාන්න බකට් ටිකක් - 1500
    14. ටීවි 1ක් - 65000
    15. සෝෆා 1ක් - 65000
    16. ප්ලාස්ටික් පුටු ටිකක් - 4000 - 6000
    17. තුවා 4-5ක් - 2000

    කොහොමත් ලක්ෂ 4ක් විතර යනවා ඔක්කෝටෝම

    මම ඇදන් මේස පුටු මොරටුවෙන් ගෙනල්ලා පොලිෂ් කරා
    70,000ට king size bed එකයි spring මෙට්ටෙයි ගන්න පුලුවන්ද බං? :eek:
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අඩෝ සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව හොඳ මෙට්ටයක් ගනින්.
    worth every penny...
     
    • Like
    Reactions: niranga1989

    TS13

    Active member
  • Jan 8, 2010
    448
    78
    28
    මොක නැති උනත් කමක් නෑ Full Auto Watching Machine එකක් ගනින් මචන්. නැත්තම් උබට කනක් ඇහිලා ඉන්න හම්බු වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: niranga1989

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    සුබ පතනවා මචන්..

    ලොකුවට වියදම් කරන්න යන්න එපා බන්. මාස තුන හතරක් ඇදගෙන යන්න ඕන කරන බඩු ටික විතරක් ගනින් ඇද, ‍රෙදිසෝදන මැශිම, උයන පිහන උපකරන වගේ ඒව ගන්න මුල් තැන දුන්නට පස්සෙ. රයිස් කුකර්, අයන් එහෙම වෙඩ්ඩින් එක ගන්නවනම් උබට ලැබෙයි කියල හිහන්න පුලුවන්. මාස දෙක තුනක් ගියහම ඕන කරන බඩු එක දෙක ගැනෙනව.
     
    • Like
    Reactions: niranga1989