සාමාන්‍යයෙන් මචන් ඕක බල්ලන්නේ.. වලල්ල ගහ මුලද කියල... ගහ මුල නම්.. ඒ යකා අප්සෙට්.. ඒත් මචන් අපිට හුරු අත තියනකන් වලල්ල ගහ උඩ රැදෙන්නේ නැහැ නේ,,ඒ නිසා ඕක හරියන්නේ නෑ..
අනිත් එක උඹ කොල්ලෙක්ද නැත්නම් පිරිමි නමකින් එන කෙල්ලෙක්ද???
![]()
මටත් ඕකම හිතුනා
හැබෑටම මු කවුද
කොලුකාරයෙක්වත් ද?









