අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගහල නැද්ද

    පුටින් මාමි යුක්රේනයට ගහනකොට අහසේ මල් වෙඩි බලන්න ඉන්න මම '''''

    Moone Boy Waiting GIF by HULU
    එහෙයි මෙහෙයි කියල වෙනසක් නෑ. පුටින්ල දෙකම එකයි. :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    එහෙයි මෙහෙයි කියල වෙනසක් නෑ. පුටින්ල දෙකම එකයි. :lol:
    දැන් අපේ නිව්ස් චැනල් වල එකෙක් ගිහින් බෝඩරේ තුන්හුලසක් හරි පත්තු කරල එන සීන් එකක් තියෙන්නෙ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම හිතන්නේ පුටින් අපේ හිටන්ගේ සාම සමලුවේ කතාවයි ශිරන්තිගේ කතාවයි අහලා වෑඩේ අල්ලලා දාන්න ඈති
    මේ සින්දුව අහල පුටිo ඇස් වල කදුලු පුරෝගෙන ගහන එක නවත්තල :cool:

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    මට ආපු ප්‍රශ්නෙ ඒක නෙමෙයි. දැන් ඔය රුසියාවට තියෙන අවුල යුක්‍රේනය නේටෝ එකට සෙට් වෙන්න යන එක නෙහ්.

    ඒ වගෙ අපිත් මොකක් හරි ඉන්දියාවට දිරවන්නෙ නැති දෙයක් කරන්න ගියොත්, ඉන්දියාවත් අපට ඔහොම ගහන්න එයි නෙහ්? 🤔 🤔
    Matath hithuna oka…Tikak langin yana scenario ekak…habai un wage passe kedunu ratewal nemeine….
     
    • Like
    Reactions: Solo Rider and NRTG