අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    පිස්සුද අඩේ.
    හිටපන් ඇමෙරිකන් වෙලාවට යුද විශ්ලේෂකයෝ කිරියට බහිනකන්. උන් තාම බුදි
    නේටෝ එකේ මීඩියා ඔෆිසර් ඇහරුනු ගමන් මාව කෝට් කරහන් 🙏
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    me okkoma yaluwa malli - ranjan ramanayaka


    kawda ban e?..
    ------ Post added on Feb 16, 2022 at 1:32 PM
    ඇයි බන් මේ යුධ පලහිලව්ව ගැන පැයෙන් පැය පුවත් ගේන අය ඉන්නෙ අම්බානෙක ට්විටර් එකෙත් සෑහෙන්න ත්‍රෙඩ්ස් තියෙනව මේක ගැන. අපිත් අප්ඩේට් වෙන්න එපැයි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    etakota information okkoma leak unama hari yanawa da? ape pasku case eka wage. pita rata okkoma danawa ape ekaa arenna :lol:
     
    • Like
    Reactions: $Gangster$

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බයිඩන් සීයෙ, පූටින් අන්කල් , ව්ලැඩිමෙයර් අනකල්, ඔයාලා ගහ ගන්නවද නැද්ද? මට දැන් එපාවෙලා තියෙන්නෙ ඕගොල්ලො ගහ ගන්නකන් බලන් ඉදලා හරිද? මට තද වුනොත් ලෝක යුද්ධෙ පටන් ගත්තට වඩා හපන් වෙනවා ඉතින් හොදේ. දෙනවා තුන්දෙනාටම පොල් අඩි වලින් :growl::angry::angry:

    2b790e48bcd9779bce4dc5bc74a01118.300x533x1.png
    the-office-michael-scott.gif
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    නේටෝ එකේ මීඩියා ඔෆිසර් ඇහරුනු ගමන් මාව කෝට් කරහන් 🙏

    NATO විතරද?
    CIA , NSA, GRU, FSB එකී මෙකි ඔක්කොම සංවිදාන වල ලොක්කෝ මේකේ හිටියේ එලි වෙනකන්.

    කොටින්ම කියුවොත් වයිට් හවුස් ස්පෝක්මන් පවා හිටියේ මේකේ
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,171
    2,037
    113
    Colombo, Sri Lanka.
    ඇයි බන් මේ යුධ පලහිලව්ව ගැන පැයෙන් පැය පුවත් ගේන අය ඉන්නෙ අම්බානෙක ට්විටර් එකෙත් සෑහෙන්න ත්‍රෙඩ්ස් තියෙනව මේක ගැන. අපිත් අප්ඩේට් වෙන්න එපැයි
    aaah. yuda palahilaw newey be meke mokatada officers la natte kiyapanko...habay oya officers la kiyana widihata wade wenne nati eka thama scene eka...
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඕකුන් යුද්ද කරා වගේ නෙවෙයි, අනිත් රටවලුත් ඇවිලිලා අන්තිමේදී කරුමෙට පරමාණු අවි වලින් ගහගන්න පටන්ගත්තොත් මේකේ ආතල් ගත්තා වගේ නෙවෙයි බන්..
    Ehma unoth mama volunteer ynwa US army ekata..lol: kari athal ekak danna puluwan
     
    • Like
    Reactions: $Gangster$

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඇයි බන් මේ යුධ පලහිලව්ව ගැන පැයෙන් පැය පුවත් ගේන අය ඉන්නෙ අම්බානෙක ට්විටර් එකෙත් සෑහෙන්න ත්‍රෙඩ්ස් තියෙනව මේක ගැන. අපිත් අප්ඩේට් වෙන්න එපැයි
    Ko dapn blnna
     
    • Like
    Reactions: $Gangster$