අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සරාන්ශේ

    යුක්‍රෙන් කරන්න ගිය වැඩේ කල් දානවා
    රුසියාව හමුදාව ගෙන්න ගන්නවා
    නේටෝවයි ඇමරිකාවයි දිය යටින් දිගටම ගින්දර ගෙනියනවා

    අපි මැනෙකල්ම 3 වැනි ලෝක යුද්දයක් නැ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊට පස්සෙ ඒකට ඇමරිකන් කාරය පැටලෙනව. අනිත් පැත්තෙන් ඉශ්‍රායල් වලින් ඉරානෙට ගේමක් දෙන්න බලයි. එකම යුද පිටියක් වෙනව ඊට පස්සෙ

    බයි සීයලා අවුලවනවා මිසක්,අහම්බෙන් යුද්ධ වල පැටලවෙන්න නෑ බන්.මොකද උන් බබ්බුද?

    ප්‍රොෆිට් එක වැඩිම තැන තමයි උන් ආයෝජනය කරන්නේ.ඉන්දියා-චීනය ඇවිලෙව්වට බයි සීයට එච්චර වාසියක් නෑ.ඒකයි මිනිහා යුක්‍රේනය පැත්තට හැරුණේ.උන්ට නේටෝ මෙම්බර්ෂිප් එක දුන්නම පුටින් ටිගර් වෙලා කෙලිනවා කියලා බයි සීයලා දන්නවා.එතකොට ආක්‍රමණිකයා,චණ්ඩියා කවුද?

    මේ ඉන්නේ යුරෝපයේ පොදු සතුරා(රුසියාව පෙන්නලා).අපි තමයි උඹලගේ ආරක්ෂකයා.ඩිෆෙන්ස් බජට් එක වැඩි කරගෙන,නේටෝ ෂෙයාර් එකත් වැඩි කරගෙන අපේ ආයුද අරන් ආරක්ෂාව වැඩි කරගනිල්ල කියයි.බටහිර යුරෝපයේ රටවල් රුසියාවෙන්,චීනෙන් ආයුද ගනිද? ගත්තොත් ගන්නේ ඇමෙරිකාවෙන්,බ්‍රිතාන්‍යයෙන් ...

    රුසියාව නොගැහුවොත්,බයි සීයා කියයි කොහොමද අපේ ඩිප්ලොමසි පවර් එක..පුටීන් හැරිලා ගියේ නේ.. ගැහුවොත් කියයි...කොහොමද අපේ ඉන්ටෙල්.රිපෝට්.සරි නේද.. පිරිහිලා තිබ්බ බයි සීයාගේ ජනප්‍රියත්වයත් ටිකක් නැගලා එයි.


    බයි සීයලා එක ෆ්‍රන්ට් එකක යුද්ධය දාගන්නකොට ,ඊශ්‍රායලය අනෙක් පැත්තෙන් ඉරානයත් එක්ක ඇර ගන්න තරම් මෝඩයෝ නෙමෙයි.ඉරානය කියන්නේ සිරියාව වත් ,සදාම්ගේ ඉරාකයවත් නෙමෙයි.අනික ඊශ්‍රායලය යුක්‍රේන අවුලෙදී පැත්තකට වෙලා ඉන්නේ.උන් ආස නෑ යුද්දේ වෙනවට.රටවල් දෙකේම යුදෙව්වෝ සෑහෙන පිරිසක් ඉන්නවාත් එක්ක.අනික රුසියාව තරහා කරගන්න උන් කැමති නෑ.

    පොඩ්ඩක් හිතලා බලපන්.යුරෝපයට රුසියාව එක්ක යුද්ධ්යක් ඕනේ නම් නේටෝ එකේ ප්‍රබලම රටවල් දෙකක(ප්‍රංශය,ජර්මනිය )නායකයෝ මේ හදිසියේ පුටින් හම්බ වෙන්න යන්නේ ඇයි කියලා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    හෙට උදේට youtube channels : අද පාන්දර යවපු මිසයිලය ගැන ඔබ නොදත් දෑ
    පුටින් උඹ නම් ලංකාවේ නෙමෙයි ඉන්න ඕන.
    රුසියාවෙන් දැක්කොත් උස්සන් යයි.
    උඹ නම් යක්ඛ පුතෙක්.


    උඹලට අමතක වුනාද. හෙට යුද්ධේ කරන්න බෑ. හෙට පෝයනෙ. හෙට කිව්වට අද පෝයනෙ. පෝයට යුද්ධ කරන්න හොඳ. ඒ දරුවෝ ටික හෙට සිල් ගනියි. ඔය දරුවෝ ටික දැන් ගිහින් දොයිය ගන්න.
    ------ Post added on Feb 16, 2022 at 12:49 AM
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ලංකාවෙ ආණ්ඩුව යුක්‍රේනෙත් එක්ක ජයටම ගණු දෙනු කරන නිසා අපිටත් මිසයිලයක් එවයිද
    උදයන්ග ස මතක් උනා

    කෙන්යා බේරලා ඕන එකක්🇰🇪🙄 අපි අහිංසක මිනිස්සු.😑
    ලිදේ ඇන්ඩර්සන් ඔහෙට වතුර එහෙම මෙහෙ වගේම තියෙනවද බන්
    ------ Post added on Feb 16, 2022 at 1:18 AM
     
    • Haha
    Reactions: SK29 and ruchira55

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උදයන්ග ස මතක් උනා


    ලිදේ ඇන්ඩර්සන් ඔහෙට වතුර එහෙම මෙහෙ වගේම තියෙනවද බන්
    ------ Post added on Feb 16, 2022 at 1:18 AM
    වලක් හාරලා තමයි😑

    ඔහේ යුද්දයක් ගියොත් මිට්ටන්ගේ රටට වරෙන් සරණාගතයෝ වගේ. 🤭
    කොරෝන වගේ තමයි. මළත් එන්නේ නෑ.
    ------ Post added on Feb 16, 2022 at 1:31 AM
     
    • Like
    Reactions: $Gangster$

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    Let's adopt a Ukrainian girl before the invasion 😁

    1644955460977.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පල පල , කි 50ක් ඈතින් මෝටාර් කෑල්ලක් වදින්න විතරයි ඕනේ. මිටි ජාන මතුවෙලා දුවගෙන එන්නේ. 🤭
    දුවන් එන්නේ නෑ කොහොමත්. අපි සුදු මහත්තුරු.😊
     
    • Haha
    Reactions: $Gangster$

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    මට ආපු ප්‍රශ්නෙ ඒක නෙමෙයි. දැන් ඔය රුසියාවට තියෙන අවුල යුක්‍රේනය නේටෝ එකට සෙට් වෙන්න යන එක නෙහ්.

    ඒ වගෙ අපිත් මොකක් හරි ඉන්දියාවට දිරවන්නෙ නැති දෙයක් කරන්න ගියොත්, ඉන්දියාවත් අපට ඔහොම ගහන්න එයි නෙහ්? 🤔 🤔
     
    • Haha
    Reactions: $Gangster$

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මට ආපු ප්‍රශ්නෙ ඒක නෙමෙයි. දැන් ඔය රුසියාවට තියෙන අවුල යුක්‍රේනය නේටෝ එකට සෙට් වෙන්න යන එක නෙහ්.

    ඒ වගෙ අපිත් මොකක් හරි ඉන්දියාවට දිරවන්නෙ නැති දෙයක් කරන්න ගියොත්, ඉන්දියාවත් අපට ඔහොම ගහන්න එයි නෙහ්? 🤔 🤔
    Ekapaarak LTTE ekatada mnda gahanna awith pukshanaya karagena giya neda?
     
    • Like
    Reactions: $Gangster$