මොනව හරි වෙයිද පාන්දර වෙද්දි. කොහෙන් ගියත් මෙහෙට කෙලවෙනව හොදි නැතිවෙන්නම යුද්දයක් පටන් ගත්තොත්.
එක්කෝ 1 වෙනකම් ඉඳලම බලනවා
41 කියන්නේ හෙට පාන්දර 1 ද අනිද්දා පාන්දර 1 ද? හරියට ටයිම් සෝන් එක දාපන්
math hithanne gahana ekak nam na. habai karumetawath gahuwoth tama keliya wenneGahana ekak nethi wei bn.last minitue eke puka dei
ඊට පස්සෙ ඒකට ඇමරිකන් කාරය පැටලෙනව. අනිත් පැත්තෙන් ඉශ්‍රායල් වලින් ඉරානෙට ගේමක් දෙන්න බලයි. එකම යුද පිටියක් වෙනව ඊට පස්සෙරුසියාව කිසිම යුද්ධයක් පටන් අරන් නෑහැ සෝවියට් සංගමය වැටුනට පස්සේ. ජෝර්ජියාවේ උනේ ජෝර්ජියානා ආමි එක රුසියානු සාම සාධක හමුදාව ට ගහපු එක. ඒකෙදි ලොකු තාක්ෂණයක් පාවිච්චි නොකරන දවස් හතෙන් ජෝර්ජියාව යටත් කරා ගත්තා. දැන් මේක. රුසියාව ගහන්නේ නැහැ. යුක්‍රෙනය හේතුවක් හදලා නොදුන්නොත්.ඕනේම පහර දීමක් ජාත්‍යන්තරව සාධාරණීකරණය කරන්න ඕනේ. ඔතන යුද්ධයක් ඇදුනොත් ඊළඟට චීනයේ තායිවානෙට ගහනවා.
ලෝකල් පූටින් නෙවේ ඔය යුද්ධෙට යන්න හදන්නේ. ඔරිජිනල් පූටින්.හරියට කියහන් අපි කිරිබත් හදන්න ඕනද කියල ඕකට?
Local පුටින් එක්ක ඕවා බැ.ලංකාවෙ ආණ්ඩුව යුක්රේනෙත් එක්ක ජයටම ගණු දෙනු කරන නිසා අපිටත් මිසයිලයක් එවයිද
උන් තමයි බන් කේප්ප ඇදබාලා රටවල් කොටවලා ගිනි අව්ලුවන්නේ.අඩේ ගං කෙප්පයක් වෙන්ඩ ඒනේ බන්
උන් විතරයි කියලා තියෙන්නේ
නෙට් එකේ වෙන කොහෙවත් නෑ එහෙම වගක්
හම්මටපැත්තක ඉන්න එකෙක් නිකමට මොකක් හරි වනල දැම්මොත් මුන් දෙගොල්ලෝ ඇවිලෙනවා නේද බන්?
ඔය film වල වෙනව වගේ සීන්