අලූත් අවුරුද්දට පෙර තුන් සිංහලේ අගමැති මම
copyright: lankacnews
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ලබන සිංහල අලූත් අවුරුද්දට පෙර පිහිටුවන බව එම පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ අදහස් පල කලේ කෑගල්ල දිස්ත්රික් එජාප බල මණ්ඩලය අමතමිනි.
එසේ පිහිටුවන එජාප ආණ්ඩුවේ අගමැති තමන් බවත් කී ඔහු සියළු දේශපාලන පක්ෂ එක් කර ගනිමින් නව දේශබාලන සංස්කෘතියක් බිහි කරන බවද කීවේය

Last edited: