අලූත් අවුරුද්දට පෙර තුන් සිංහලේ අගමැති ම&#3512

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අලූත් අවුරුද්දට පෙර තුන් සිංහලේ අගමැති ම&#3512


    copyright: lankacnews
    එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ලබන සිංහල අලූත් අවුරුද්දට පෙර පිහිටුවන බව එම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    ඒ මහතා මේ අදහස් පල කලේ කෑගල්ල දිස්ත‍්‍රික් එජාප බල මණ්ඩලය අමතමිනි.

    එසේ පිහිටුවන එජාප ආණ්ඩුවේ අගමැති තමන් බවත් කී ඔහු සියළු දේශපාලන පක්‍ෂ එක් කර ගනිමින් නව දේශබාලන සංස්කෘතියක් බිහි කරන බවද කීවේය
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔයා එනකන් හිටියේ කිහේද ගියේ???? මෙහෙ හොද හොද කෙලි යන්නේ]
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඔයා එනකන් හිටියේ කිහේද ගියේ???? මෙහෙ හොද හොද කෙලි යන්නේ]

    බොහොම උණුසුම් තත්වයක්. නුල් පිට නුල්, කියවන්නත් වෙලාවක් නැහැ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් ඔව් එහෙම කරේ නැත්නම් ඉතින් වැඩක් නැහැ..:yes:

    රනිල්ට තියෙන්නේ ආර්ථිකය ගොඩ දාල දෙන එක
    මිනිහා ආර්තිකේ කේසේ වෙතත් ඔය දින 100 ඇතුලත රටේ නම්බුව නම් රයිකි ජාත්යන්තරේ. ඔය මිනිහා නම් ඔන්න ප්ලේන් එකක් තනිකරම අරන් රට ගිහින් මහින්දයා කුරුබ්බැට්ටියක තරම් දෙයක් වත් කරගන්න බැරි වෙනකොට, නිකන් ෆ්ලයිට් එකක බිස්නස් ක්ලාස් ටිකට් එකක් අරන් ගිහින් රටේ නම්බුව ආයේ පිහිටවල එයි. රිස් නොනිස් වගේ මිනිස්සුන්ට තැනක් එයි. ශෙනුකලා එලවයි. සුදුසු උන්ට තානාපතිකම් දෙයි. අඩු තරමේ ආශ්‍රය කරන්න ඔනා මොකාද ඇතින් ඉන්න ඔනේ මොකාද කියලා තෙරුම් ගනී. උගන්ඩාවයි. චීනෙයි සී ශෙල්සුයි හලලා ලගම රට වෙන ඉන්දියාව, ලන්කාවට වැඩියෙන් සන්චාරකයො එන බ්‍රිතාන්ය වගේ රටවලින් උදව් ගනි. මොගොඩි වැඩ කරන්න හමු වෙන්නේ නැ ගිවිසුම් ගහන්න හමු වෙන්නේ නැ මොකද පාර්ලිමේන්තුවට වග කියන්න වෙනවා. පාර්ලිමේන්තුවේ සන්යුතියත් මට හිතෙන්නේ බැලන්ස් එකට එයි. මොකද 100%ක්ම රනිල්ට කැමති උන් නැති නිසා.