අවංකව කියපල්ලා.......
මචන්ලා මේකට අවංකව උත්තර දීපල්ලා....
මේකට උත්තර දෙන්න පුළුවන් දැනට කසාද බැදලා ඉන්න සහ දැනට ගර්ල්ෆ්රේන්ඩ් කෙනෙක් ඉන්න කොල්ලන්ට විතරයි..
වටෙන් ගොඩෙන් නැතිව කෙලින්ම ප්රශ්නේ අහන්නම්, මෙන්න්න මේකයි කෙස් එක.
උබලට වෙනත් ගැනු(උබේ දැනට ඉන්න එක නැතිව) ගැන මොකද හිතෙන්නේ?
උත්තර දෙනකොට මේ කරුණු පිලිබදව විස්තර කරන්න (ආදරය,ලිංගිකත්වය,අදුරුම්කම,වයස,හේතුව)