අවංක මහත්තයා...!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    බැඳලා මාස 6ක් වත් නැති කපල් එකක් අතර වෙච්ච සිද්දියක් මේක...!!!:P
    ඔන්න ඉතින් කෙල්ලට කොල්ල ගැන ඔක්කොම විස්තර දැන ගන්න ඕන උනා. (ඔය ඉතින් හැටිමනේ!):frown:
    විශේෂයෙන්ම කොල්ලා කී දෙනෙක් එක්ක එහෙම S** කරලා තියනවද කියලා!:baffled:
    කෙල්ල ඕක කොල්ලගෙන් ඇහුවා.
    "ආපෝ, ඒක නම් කියන්න බැහැ, ඔයා මාත් එක්ක තරහ වෙයි, මාව දාලා යන්න යයි!" කොල්ල කිව්වා. (අවංක පොරක් වගේ නේද?):yes:
    "නෑ., නෑ., නෑ., මම කවදාවත් එහෙම කරන්නේ නැහැ, ෂුවර්, අනේ මට කියන්නකෝ" කෙල්ලගෙන් බේරෙන්නම බැහැ.
    "හොඳයි එහෙම කරන්නේ නැහැ නේද?" කොල්ලා අයෙත් ඇහුවා.:rolleyes:
    "මම පොරොන්දු වෙනවා, මම හැමදාම ඔයා ළඟමයි "කෙල්ල කිව්වා.(ඒ ගැන මොකට කියනවද?:oo:)
    "හොඳයි එහෙනම් අහගන්නකෝ" කොල්ලා කියාගෙන ගියා.
    ".....එකයි...දෙකයි....තුනයි....හතරයි...පහයි...හයයි...හතයි...ඔයයි...නමයයි...දහයයි.............":shocked:
    :lol::lol::lol::lol::lol:

    හොඳනම් කොමෙන්ටුවක් දාමුද???:cool::D:D:D:cool:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවුද කිව්වේ උඹට හිනා වෙන්න කියලා...!!! හූ.........!
    :P:P:P


    :D


    :yes::yes::yes:


    :growl::growl::growl:

    :D

    අඩෝ මම උබට අපහාසයක් කර නෙමේ උබගේ අනිත් කත සෙට් එකක්ක මේක කිසි ගතියක් නැහැනේ
    උබ මේකේ දන්නේ අපිට හිනවෙන්නනේ හිනා යන්නේ නැහැ කියල කිඋවම ඇයි කේන්ති යන්නේ
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    අඩෝ මම උබට අපහාසයක් කර නෙමේ උබගේ අනිත් කත සෙට් එකක්ක මේක කිසි ගතියක් නැහැනේ
    උබ මේකේ දන්නේ අපිට හිනවෙන්නනේ හිනා යන්නේ නැහැ කියල කිඋවම ඇයි කේන්ති යන්නේ

    අය්යෝ ඕකනේ මචෝ! මට කේන්ති ගියේ නැහැ...!!! උඹට පිස්සුද?
    මම එහෙම දැම්මේ ආතල් එකට! ගණන් ගන්න එපා!
    ;):D:D:D:D;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අය්යෝ ඕකනේ මචෝ! මට කේන්ති ගියේ නැහැ...!!! උඹට පිස්සුද?
    මම එහෙම දැම්මේ ආතල් එකට! ගණන් ගන්න එපා!
    ;):D:D:D:D;)

    පිස්සුද බන් ඖව්ලක් නැහැ