අවංක වූ මා හට කෙලවී ඇත...

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙච්චර කෙල්ලො ඉන්න රටේ එක කෙල්ලෙක් එක්ක ඉන්නෙ කෝමද බං.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ekath habawa... Hehe :oo:

    ඔය ගෑනි දාල ගියා කියල අඬ අඬ ඉන්න වෙලේ සල්ලි ටිකක් හම්බ කරපං පුතේ උඹට ජීවිතේ මොකද්ද කියල තේරෙයි.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔය ගෑනි දාල ගියා කියල අඬ අඬ ඉන්න වෙලේ සල්ලි ටිකක් හම්බ කරපං පුතේ උඹට ජීවිතේ මොකද්ද කියල තේරෙයි.
    :):)
     

    siyabalaya

    Member
    Dec 14, 2015
    106
    13
    0
    මිහිතලය මත
    ආලය අස්තිරයි ස්තිරි හදේ ............... ලොවේ
    ඒ බව සත්තමයි කිසිදා වෙනස් ........... නොවේ
    වෙනසක් උනොත් උපදින ලොව වෙනත් ... භවේ
    පුත්තලමේද මල් ගෝවා යසට .............. වැවේ
    kathawa nm bola agei..:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    ඉස්සෙල්ල ඉගෙනගෙන ඉන්න කියලා මට කිව්ව ඒ හැතිරි දවසක් වෙන ඵකෙක් ඵක්ක බස් ඵකේ හිටියා..:(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    :oo:
    matath oya widiyema Kari Wada sidda wela thiyenawa ona thrm.balliyo...

    ඔව් බං පරට්ටියෝ..දැන් නම් ඒවට අහුවෙන්නේ නැහැ.මට දුක ඒ පරට්ටි නැති උන ඵක නෙමේ ඒ නැති උන කාලය අායෙත් ගන්න බැරි ඵක.:(
     

    siyabalaya

    Member
    Dec 14, 2015
    106
    13
    0
    මිහිතලය මත
    ඔව් බං පරට්ටියෝ..දැන් නම් ඒවට අහුවෙන්නේ නැහැ.මට දුක ඒ පරට්ටි නැති උන ඵක නෙමේ ඒ නැති උන කාලය අායෙත් ගන්න බැරි ඵක.:(
    apu Gena nohithana aya pilibadawa sithamin kalaya ka dameema maga bull wedaki
     

    siyabalaya

    Member
    Dec 14, 2015
    106
    13
    0
    මිහිතලය මත
    ඔය ඔක්කොම මම නම් අහගත්තා :rofl: ඒත් දැන් හිතෙනවා අහක යන කෝච්චි වලට බෙල්ල තිබ්බෙ නැත්තෙ මගේ වාසනාවට කියල. මේ වියදමත් එක්ක කොහොමද තව ගෑනියෙකුත් හිටියනම්.:oo:
    anathai... Malalasekarai...:lol:
     

    siyabalaya

    Member
    Dec 14, 2015
    106
    13
    0
    මිහිතලය මත
    ආලය අස්තිරයි ස්තිරි හදේ ............... ලොවේ
    ඒ බව සත්තමයි කිසිදා වෙනස් ........... නොවේ
    වෙනසක් උනොත් උපදින ලොව වෙනත් ... භවේ
    පුත්තලමේද මල් ගෝවා යසට .............. වැවේ
    hmmm hmmm.... Genu jathiya jara jathiya...dekka thenadi.mara dapiya...