game ekak gahaneka paarak ahagattama second time ahaganna wada nokara shape eke innwa nidahase dangame ekak gahan

buhahah....eka paarak ahagattama second time ahaganna wada nokara shape eke innwa nidahase dangame ekak gahan

yesශ්‍රිලංකාවේ ජීවත් වෙන මිනිස්සු හැටියට වෙන හරියක් චාටර් වැඩ, ගොන් වැඩ,
එපා කරපු වැඩ , එකී මෙකි නොකී සියලු දේ වෙන්නේ අපිටමයි. ජීවිතේ කියන්නේ
ඒ වෙච්ච වැරදීම් හදාගෙන අත්දැකීම් එකතු කරන ඉදිරියට යන එක.
ආලය අස්තිරයි ස්තිරි හදේ ............... ලොවේ
ඒ බව සත්තමයි කිසිදා වෙනස් ........... නොවේ
වෙනසක් උනොත් උපදින ලොව වෙනත් ... භවේ
පුත්තලමේද මල් ගෝවා යසට .............. වැවේ
fatta oiiii...අපෙ චතුවා මිතුරෙකි මෙහි කවි ලියන
මේ හාවා පුත්තලමට නැහැ පැමින
මල් ගොවා එහි හැදෙනා බව නොදැන
අද නෑවා චතු පැටියා ගම කන්න

අසා තිබෙ...අහන අහන හැම එකාම කියන්නෙ ඔය ට්කම තාමා..
ඔයාට මාව හොද වැඩියි..එ නිසා අපී ගැලපෙන්නෙ නැ
මම මහා ජරා කෙල්ලෙක් .....


#ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි.
#අපි යාලුවෝ වගේ ඉමු.
ඔබත් මෙවන් වූ සොඳුරු වදන් අසා තිබේද ? එළකිරි කොල්ලෝ රෙප් එකක් එවන්ඩෝ..


owa mulin kiyala, passe mgen ahuwa oya thamath mn gena hithanwada kiyala?
mn kiwa ne .kisima deyak ne ehema mata epa una. den mata girlfriend knk innawa kiyala.
(me wage nikn boruwata loku puka pennana kello dekkahamath epa wena )
eken ahala masa 6k yanna kalin mata mn hoyapu kella hambuna. masekin withara ahuwa. kemathi una. den oya inne
mata kiyann one une. lankawe kellonge puduma pukak, ahwal eka raththaran kiyala inne. ewunata tikak hoyala baluwama anichche dukkhe kiyala hithenwa.
30% gon tambawal 20% badu 20 % awasthawadi (salli thiyena wena ekek hina unoth uth ekka ham....yanwa) 10 % kage boru sobana ,wichchurana .renda giyath eketh 4to ekak dana type. ithuru 20% raththran watinwa
den awula 20% raththaran watina kello hoyagnna eka. harima amarui machan. sahena kattak kanna one. mn nm marama kattak kawe mata galapen eka hoyaganna.
salli walata namenne nethi/awasthawadi nethi/buddimath/polowe payagahala
inna kellek hoyagnin. kawdawath waradinne ne.
P.S :- den lankwe kello ammala wenna akamathi trend ekak hadeegena ynawa. figure eka awul wenawa. kiyala ( ehema unt kiyanne thiyenne nedakin kiyala thama)
iti roopa wage lassana ewun hoyannepa mcn. mokada bahuthrayak ehma unge athula his. athdekimen kiyanne. yam prmanayak lassan kellek hoyagnin guna yahapath/awanka. unwa lassana krna eka ada kale gemak newe.