මට පැටලෙන තැනක් තමා
f(x) dx වලින් වැඩි කළාම dy කියල ඔලුවට එන එක
dy + dy + dy +.......
ඒ වගේ පටලැවිලි තමා උඹලගෙන් අහන්නෙ..
මෙතන f(x) අවකලන සංගුණකය කියල හිතපු එකද වැරදි

මට පැටලෙන තැනක් තමා
f(x) dx වලින් වැඩි කළාම dy කියල ඔලුවට එන එක
dy + dy + dy +.......
ඒ වගේ පටලැවිලි තමා උඹලගෙන් අහන්නෙ..

මෙන්න මේකයි මට හරියට දැනගන්ඩ ඕන වෙලා තිබුණේ
View attachment 70128
උපුල් මහතාත් කියල තියෙන්නෙ ඒක නේද
උඹ රූප ටික අඳින්ඩ සෑහෙන්ඩ මහන්සි වෙලා තියෙනව![]()

Kolayaka liyanawa wage dahagunayak effort denna one type karanna.
Excel chart ekak screenshot gahala paint walata aran lone anda...![]()
මට පැටලෙන තැනක් තමා
f(x) dx වලින් වැඩි කළාම dy කියල ඔලුවට එන එක
dy + dy + dy +.......
ඒ වගේ පටලැවිලි තමා උඹලගෙන් අහන්නෙ..
වයිට්වෝකරය මාත් එක්ක තරහ වෙලා
හමයිනිට අනං මනං කිව්ව කියල
නැත්තං ලස්සනට පැහැදිලි කරල දෙනව
පූසන්ගෙ පොටෝ එකක් තාම දාන්ඩ බැරි වුණා. දැං උං ලොකු උං වගේ ගහගන්නව බිම පෙරලීගෙන කකුල් වලිනුත්මේකයි වැඩේ මං ගාව කැමරා ෆෝන් එකක් නෑ. ගෙදර එකෙක්ගෙන් තමා ඉල්ලගන්ඩ වෙන්නෙ. තව කැමරාවක් තියෙනව. ඒක අම්ම ගාව.
කැමරා ෆෝන් එකක් තියා නිකං ෆෝන් එකක්වත් නෑ යකෝ මට
ඉතිං කෙල්ලෙක් මට කැමති වෙයිද![]()
සරල රේඛාවක ලක්ශ අතර මධ්‍යයන දුර හොයද්දි එහෙම 
අනුකලනෙ සිග්ම වලිං ලියන්න ඕන්නං මෙහෙම ලියපං.
![]()
ඔතන N කියන්නෙ උඹට කැමති ඉලක්කමක්. 10 දැම්මෑකි ඕන්නං 100 දැම්මෑකි. ඔය සිග්ම ඇතුලෙ තියෙන එකෙං අදහස් වෙන්නෙ f(a) වලිං පටං ගන්නව. ඩෙල්ට x කෑල්ල කෑල්ල එකතු කර කර වර්ගඵලේ හොයනව.
එතකොට ඩෙල්ට x ගන්න වෙන්නෙකියල![]()
N අනන්තයක් වෙද්දි ඔය දෙක සමානයි. ඔය සමානතාවය සිග්ම තියෙන limits හොයද්දි එහෙම වැදගත් වෙනවසරල රේඛාවක ලක්ශ අතර මධ්‍යයන දුර හොයද්දි එහෙම
![]()

Umba mona kiyanawada terenne nea.
Ara kalin post eketh waraddak dakka.
dy/dx kiyanne concept ekak. Eeka samnya bedillak widiyata sulu karanna epa. Ara kalin kenek karapu eke concept eke waraddak tyenawa.
dy=f(x)dx kiyala sulu karanna epa.
dy/dx kiyanne y yanu x hi shritayak wita y hi palamu awakalanaya we.
d^2y/dx^2 kiyanne deweni awakalanaya

Ou. Ohoma liyana eken adahas wenne nea mehe yatin tyena dx anith pattata aran giya kiyana eka. dy/dx kiyanne specific term ekak. dx anith pattata aran giyata terma eka wenas wenne nea.


ටිකක් තේරුණා![]()
හරි උත්තරේ 1/3යි. ඕක ආසන්න වශයෙන් N = 10 දාල මෙහෙම ලිව්වෑකි 
ඒකට එන්නෙ
