අවකලනය - අනුකලනය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,014
    1
    43,423
    113
    මට පැටලෙන තැනක් තමා
    f(x) dx වලින් වැඩි කළාම dy කියල ඔලුවට එන එක :confused:
    dy + dy + dy +....... :lol:

    ඒ වගේ පටලැවිලි තමා උඹලගෙන් අහන්නෙ..

    මෙතන f(x) අවකලන සංගුණකය කියල හිතපු එකද වැරදි :rolleyes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    gif.latex


    gif.latex


    :confused:

    තූ නොදකින්...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්න මේකයි මට හරියට දැනගන්ඩ ඕන වෙලා තිබුණේ

    View attachment 70128

    උපුල් මහතාත් කියල තියෙන්නෙ ඒක නේද :)
    උඹ රූප ටික අඳින්ඩ සෑහෙන්ඩ මහන්සි වෙලා තියෙනව :D

    Kolayaka liyanawa wage dahagunayak effort denna one type karanna.
    Excel chart ekak screenshot gahala paint walata aran lone anda... :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට පැටලෙන තැනක් තමා
    f(x) dx වලින් වැඩි කළාම dy කියල ඔලුවට එන එක :confused:
    dy + dy + dy +....... :lol:

    ඒ වගේ පටලැවිලි තමා උඹලගෙන් අහන්නෙ..

    Umba mona kiyanawada terenne nea.

    Ara kalin post eketh waraddak dakka.

    dy/dx kiyanne concept ekak. Eeka samnya bedillak widiyata sulu karanna epa. Ara kalin kenek karapu eke concept eke waraddak tyenawa.
    dy=f(x)dx kiyala sulu karanna epa.
    dy/dx kiyanne y yanu x hi shritayak wita y hi palamu awakalanaya we.

    d^2y/dx^2 kiyanne deweni awakalanaya
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වයිට්වෝකරය මාත් එක්ක තරහ වෙලා
    හමයිනිට අනං මනං කිව්ව කියල
    නැත්තං ලස්සනට පැහැදිලි කරල දෙනව
    පූසන්ගෙ පොටෝ එකක් තාම දාන්ඩ බැරි වුණා. දැං උං ලොකු උං වගේ ගහගන්නව බිම පෙරලීගෙන කකුල් වලිනුත් :D මේකයි වැඩේ මං ගාව කැමරා ෆෝන් එකක් නෑ. ගෙදර එකෙක්ගෙන් තමා ඉල්ලගන්ඩ වෙන්නෙ. තව කැමරාවක් තියෙනව. ඒක අම්ම ගාව.

    කැමරා ෆෝන් එකක් තියා නිකං ෆෝන් එකක්වත් නෑ යකෝ මට :lol:
    ඉතිං කෙල්ලෙක් මට කැමති වෙයිද :rofl:

    ඔව් හමයිනිට එක එක ඒව කියන්න එපා තරහ යනව තමා :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනුකලනෙ සිග්ම වලිං ලියන්න ඕන්නං මෙහෙම ලියපං.

    gif.latex


    ඔතන N කියන්නෙ උඹට කැමති ඉලක්කමක්. 10 දැම්මෑකි ඕන්නං 100 දැම්මෑකි. ඔය සිග්ම ඇතුලෙ තියෙන එකෙං අදහස් වෙන්නෙ f(a) වලිං පටං ගන්නව. ඩෙල්ට x කෑල්ල කෑල්ල එකතු කර කර වර්ගඵලේ හොයනව.
    එතකොට ඩෙල්ට x ගන්න වෙන්නෙ
    gif.latex
    කියල

    N අනන්තයක් වෙද්දි ඔය දෙක සමානයි. ඔය සමානතාවය සිග්ම තියෙන limits හොයද්දි එහෙම වැදගත් වෙනව :yes: සරල රේඛාවක ලක්ශ අතර මධ්‍යයන දුර හොයද්දි එහෙම :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,014
    1
    43,423
    113
    අනුකලනෙ සිග්ම වලිං ලියන්න ඕන්නං මෙහෙම ලියපං.

    gif.latex


    ඔතන N කියන්නෙ උඹට කැමති ඉලක්කමක්. 10 දැම්මෑකි ඕන්නං 100 දැම්මෑකි. ඔය සිග්ම ඇතුලෙ තියෙන එකෙං අදහස් වෙන්නෙ f(a) වලිං පටං ගන්නව. ඩෙල්ට x කෑල්ල කෑල්ල එකතු කර කර වර්ගඵලේ හොයනව.
    එතකොට ඩෙල්ට x ගන්න වෙන්නෙ
    gif.latex
    කියල

    N අනන්තයක් වෙද්දි ඔය දෙක සමානයි. ඔය සමානතාවය සිග්ම තියෙන limits හොයද්දි එහෙම වැදගත් වෙනව :yes: සරල රේඛාවක ලක්ශ අතර මධ්‍යයන දුර හොයද්දි එහෙම :yes:

    ටිකක් තේරුණා :(
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,014
    1
    43,423
    113
    Umba mona kiyanawada terenne nea.

    Ara kalin post eketh waraddak dakka.

    dy/dx kiyanne concept ekak. Eeka samnya bedillak widiyata sulu karanna epa. Ara kalin kenek karapu eke concept eke waraddak tyenawa.
    dy=f(x)dx kiyala sulu karanna epa.
    dy/dx kiyanne y yanu x hi shritayak wita y hi palamu awakalanaya we.

    d^2y/dx^2 kiyanne deweni awakalanaya

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,014
    1
    43,423
    113
    Ou. Ohoma liyana eken adahas wenne nea mehe yatin tyena dx anith pattata aran giya kiyana eka. dy/dx kiyanne specific term ekak. dx anith pattata aran giyata terma eka wenas wenne nea.

    dx කියන්නෙ ඩෙල්ට X වල පොඩි එකට :angry:

    dy/dx කියන්නෙ අනුක්‍රමණයට

    මම කියන්නෙ එහාට මෙහාට ගෙනියන්ඩ පුලුවන්..

    අනික dx වලින් වැඩි කරනව කියන්නෙ ඩෙල්ට x වලින් වැඩි කරනව වගේම තමා :rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ටිකක් තේරුණා :(

    0 ඉඳන් 1ට x^2 අනුකලනය ගනිංකො :yes: හරි උත්තරේ 1/3යි. ඕක ආසන්න වශයෙන් N = 10 දාල මෙහෙම ලිව්වෑකි :yes:
    gif.latex
    එතකොට ඔතන ඩෙල්ටx වෙනම මෙහෙම ගන්න ඕනෙ :yes: ඒකට එන්නෙ
    gif.latex

    ඒ අනුව අනුකලනය මෙහෙම ගත්තෑකි.
    gif.latex




    N=100දැම්මොත් මීට වඩා ආසන්නයි. N=9000දැම්මොත් ඊටත් වඩා ආසන්නයි. N = අනන්තය කියල දාල සුලු කලොත් හරියටම 1/3 එනව :yes:
     
    Last edited: