අවජාතකයා කියන එකේ තේරුම මොකක්ද?

Snoooxx

Banned
  • Oct 22, 2017
    183
    20
    18
    අවජාතකයා කියන එකේ තේරුම මොකක්ද?

    අපේ ඉස්කෝලේ සර් හැම වෙලේම කියනවා...අවජාතක & සුජාත පුත්තු කියලා....අද මම PS4 ප්ලේ කර කර හිටියා... අම්මා ඇවිත් බත් එක තියලා ගියා, මම කෑවේ නැහැ..ආයේ ඇවිත් ඇහුවා ඇයි කන්නේ නැත්තේ කියලා... මම කිව්වා "මම අවජාතකයෙක් නිසා" කියලා!ඒ වෙලේම දුන්නා කනට හෙඩ් සෙට් එකේ එක ස්පීකරයක් දැන් වැඩත් නැහැ....කන රිදෙනවා ඉන්න බැහැ...මේකේ තේරුම මොකක්ද කුණු හර්පයක්ද?අහන්න ඉන්නේ අයියා විතරයි උ ගෙදර නැහැ!දන්න එක්කනෙක් තේරුම කියන්නකෝ!
     
    • Like
    Reactions: Nadun26 and SoapLK

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    avajatha kyanne amma thaththage gunath nathi samajen igena gaththa guna darmath nathi pudgalayata

    awajatha, sahajatha, athijatha kyala 3k tyenawa. sahajatha kyanne amma thaththage guna e widiyatama tyena ayata. athijatha kyanne amma thaththage gunath tawa samajayen igena gatta guna darmath thyena kenata. banakata qwe
     
    Last edited:

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අවයව නැතුව ජාතක උන උන්ට කියන්නෙ අවජාතකයා
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    awajathakaya kiyanne amma wal kame gihin hadichcha ewunta..sudda sinhalenma onna kiwwa..."uppanne piyage nama irakwa thibune"...
     

    uduwake1980

    Active member
  • Jul 19, 2016
    111
    28
    28
    Ras Tanura, Saudi Arabia
    ජාතක වෙනවා හෙවත් මෙලොවට ජාතක කරනවා යනු ඉපදීමයි ඒනම් ඔබ ජාතක වී අැත්තේ ඔබේ තාත්තාට පිං සිදුවන්නටය
    අව - යනු උපසර්ගයකි.. නැති අර්තය ගෙනදේ.
    තාත්තා මොකාද කියලා දන්න නැති ඒකා අවජාතක වෙයි.
    බොගෙ අම්මා තොගේ ඔලුවා පැලුවේ නැත්තෙ අැයි කියලා තමයි මට පුදුම.
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    oya school wala kiyana ewa api gewal wala awith kiwwanam me wenakota inna hitinna thanak nathi wenawa..ehenam me wenakota pare higakanna thamai wenne..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අවජාතක - ආවට ගියාට ජාතක වෙච්ච උන්
    සුජාත - සුකල ජාතක වෙච්ච උන්
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අම්ම උඹේ කනට එකපාරක් ගහල නිකන් හිටියද ?උඹ එහෙනම් වාසනාවන්තයි.