අවජාතකයා කියන එකේ තේරුම මොකක්ද?

Jesux

Junior member
  • Oct 22, 2017
    38
    11
    8
    ලොල්!!කියන දෙයක් දැනගෙන කියපන්...ඉස්කෝලේ කියන හැම රෙද්දම ගෙදර ගෙනියන්න එපා!
     
    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    ජාතක = තම මවුගේ පියාගේ ගුණය එලෙසින්ම පිහිටි පුද්ගලයා

    අති ජාතක = තම මවුගේ පියාගේ ගුණයටත් වඩා ගුණ යහපත් පුද්ගලයා

    අව ජාතක = මවගේ ගුණයත්, පියාගේ ගුණයත්, සමාජයෙන් ගත් කිසිදු යහපත් ගුනන්ගයකුදු නොමැති අවලමා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙළ සුබසට විවරණයට අනුව "අව" යන්නෙන් අවයවය යන්නත් "ජාතකය" යන්නෙන් ජනනය කිරීම යන්නත් පිළිඹුබු වන අතර එනයින් මෙම වචන පෙළහර ජනනයය කරන අවයවයක් හා ඈදුන්නක් බව කිවහැකියි....... එය තවදුරටත් ගැබුරින් විග්‍රහකිරිමේදී එහි ලින්ගබේදයද සැලකිල්ලට ගතයුතුය.

    මේ අනුව පුරුසයෙකකුට අවජාතක කිවහොත් ශිෂ්ට භාෂාවෙන් ශිෂ්නයා.......අරක...... මේක.... ලෙස ගොස් අවසානයේ ෆයියා ඵකයා ලෙස ආමන්ත්රනයටද,

    ස්ත්‍රියකට අවජාතකී ලෙස දෙඩුවොත්...... යෝනියා සිට... කිබ්බී....... උට්ටි දක්වා ආමන්ත්රනයටද මෙම වචනය යොදාගනී

    ඔබට අව ජධ නග්
    :dull:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕක නීතියෙන් එක විදියකටත්, ධර්මයේ තව විදියකටත් අර්ථ දකවනවා.

    ධර්මයේ තියෙන විදියට;
    අතිජාත - තිසරණය සරණ ගිය නැති, දුසිල්වත් මව්පියන්ට ලැබුණු තිසරණය සරණ ගිය සිල්වත් ළමයි.
    අනුජාත - තිසරණය සරණ ගිය, සිල්වත් මව්පියන්ට ලැබුණු තිසරණය සරණ ගිය, සිල්වත් ළමයි.
    අවජාත - තිසරණය සරණ ගිය, සිල්වත් මව්පියන්ට ලැබුණු තිසරණය සරණ ගිය නැති, දුසිල්වත් ළමයි.

    නීතියේ විදියට;
    සුජාත - නීත්‍යානුකූලව විවාහවූ දෙමව්පියන්ගේ ළමයි.
    අවජාත - නිත්‍යානුකූලව විවාහ වී නැති දෙමව්පියයන්ගේ ළමයි. ළමයාගේ උප්පැන්න සහතිකේ පියාගේ නම තිබුණත් විවාහය නිතිය ඉදිරියේ වලංගු නැත්නම් ඒ ළමයා අවජාතක.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    avajatha kyanne amma thaththage gunath nathi samajen igena gaththa guna darmath nathi pudgalayata

    awajatha, sahajatha, athijatha kyala 3k tyenawa. sahajatha kyanne amma thaththage guna e widiyatama tyena ayata. athijatha kyanne amma thaththage gunath tawa samajayen igena gatta guna darmath thyena kenata. banakata qwe

    Good knowledge
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    හෙළ සුබසට විවරණයට අනුව "අව" යන්නෙන් අවයවය යන්නත් "ජාතකය" යන්නෙන් ජනනය කිරීම යන්නත් පිළිඹුබු වන අතර එනයින් මෙම වචන පෙළහර ජනනයය කරන අවයවයක් හා ඈදුන්නක් බව කිවහැකියි....... එය තවදුරටත් ගැබුරින් විග්‍රහකිරිමේදී එහි ලින්ගබේදයද සැලකිල්ලට ගතයුතුය.

    මේ අනුව පුරුසයෙකකුට අවජාතක කිවහොත් ශිෂ්ට භාෂාවෙන් ශිෂ්නයා.......අරක...... මේක.... ලෙස ගොස් අවසානයේ ෆයියා ඵකයා ලෙස ආමන්ත්රනයටද,

    ස්ත්‍රියකට අවජාතකී ලෙස දෙඩුවොත්...... යෝනියා සිට... කිබ්බී....... උට්ටි දක්වා ආමන්ත්රනයටද මෙම වචනය යොදාගනී

    ඔබට අව ජධ නග්
    :dull:

    Me Mona Huyannakda :growl::growl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උඹ උඹගේ තාත්තගෙයි උඹගෙයි ඩීඑන්ඒ චෙක් කරපං...
    දෙක පරස්පරයි නම් උඹ උතුම් අවජාතකයෙක් වෙනවා....
    හැබැයි ක්‍රෙඩිට් උඹට නෙවෙයි උඹේ අම්මට... :yes:
     
    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18

    උඹ උඹගේ තාත්තගෙයි උඹගෙයි ඩීඑන්ඒ චෙක් කරපං...
    දෙක පරස්පරයි නම් උඹ උතුම් අවජාතකයෙක් වෙනවා....
    හැබැයි ක්‍රෙඩිට් උඹට නෙවෙයි උඹේ අම්මට... :yes:

    wtffff?